මඩකලපු ශරියා විශ්වවිද්‍යාලය

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මඩකලපු ශරියා විශ්වවිද්‍යාලය

    හිස්බුල්ලාගේ මඩකලපු ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න ජනාධිපතිතුමා තීරණය කරලා කියල පොස්ට් ෂෙයාර් වෙනව. :love::love::love::love:


    මේ නිව්ස් එක ඇත්තද?


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හිස්බුල්ලව ආණ්ඩුවට ගන්නවලුද?


    නෑ... රජයට පවරාගන්නවලු. අපරාධ විමර්ශනයක් කරල අවශ්‍ය දඬුවම් දෙනවලු. ගිය ආණ්ඩුවවගේ නෙවෙයිලු ඡන්දෙ දෙක තුනකට, සල්ලි කුට්ටියකට
    0ATdcf2.png
    දෙන්නෙ නෑ ලු... ඒ ආතල් එකට වඩා රට ලොකුයිලු...
     
    • Haha
    Reactions: Vermox

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    ඔය ඉඩම ආන්ඩුවේ ඉඩමක් . අමුතුවෙන් ගන්න දෙයක් නැහැ කොහොමත් ආන්ඩුවේ ඉඩම.
    හිස්බුල්ලා ට ඕනෙනම් බිල්ඩින් ටික ගලවාගෙන අරගෙන යන්න කියන්න. එච්චරයි
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඔය ඉඩම ආන්ඩුවේ ඉඩමක් . අමුතුවෙන් ගන්න දෙයක් නැහැ කොහොමත් ආන්ඩුවේ ඉඩම.
    හිස්බුල්ලා ට ඕනෙනම් බිල්ඩින් ටික ගලවාගෙන අරගෙන යන්න කියන්න. එච්චරයි


    එහෙමද. එත් මචං රජයට අයිතියක් නැහැලුනේ ඕක පරිපාලනය කරන්න:oo::oo:
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Monawa wennada 1st batch eka den work karanwa,, 57 students intern karanwa,,


    අලුතෙන් ගන්නෙ නෑනෙ? gov එකෙන් ඕකෙ මුකුත් පටන් අරන් නැද්ද තාම ?