මතකද මේ කාටූන් එක?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    Birdman1967.JPG
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    john rose kiyala issara giya kathawak mathakada?
    sudu kollekui kalu jathika minihekui newakin penala yana kathawak wage thibbe mathaka widihata......
    මතක නෑනේ
    මේක යන්න කලින් තව පොඩි පොඩි සත්තු වගයක් ගහක ඉන්න එකක් ගියා itn එකෙ 3.00 pm or 3.30 pm every weekdays
    ඒක ගියේ ස්වර්ණවාහිනියේ නේද? උඹ කියන්නේ පැල විකුණන කඩයක තියෙන මල් පෝච්චියක තියෙන පැලෙක ඉන්න සත්තු වගයක්.
     
    • Like
    Reactions: darkhair

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මතක නෑනේ

    ඒක ගියේ ස්වර්ණවාහිනියේ නේද? උඹ කියන්නේ පැල විකුණන කඩයක තියෙන මල් පෝච්චියක තියෙන පැලෙක ඉන්න සත්තු වගයක්.
    ඒ කතාවත් සුපිරි බං ❤❤❤ නමක් මතක නෑ බං .😶අර නැට්ට කරකවලා යන්න්නෙ

    මම කිව්ව කතාව වෙනස් එකක් බං itn එකේ ගියේ බං මට sure ඒක.
     
    • Sad
    Reactions: Heshan Daminda

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මතක නෑනේ

    ඒක ගියේ ස්වර්ණවාහිනියේ නේද? උඹ කියන්නේ පැල විකුණන කඩයක තියෙන මල් පෝච්චියක තියෙන පැලෙක ඉන්න සත්තු වගයක්.

    Kolla gedarin penala yanawa..kalu jathika dial eka wahalek... uwa nidahas karagena yana mokakda ekak... film ekakda manda ban...mathaka ne matath hariyakata...
     
    • Wow
    Reactions: Heshan Daminda

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඒ කාලේ මේක බැලුවේ පිස්සුවෙන් වගේ, හැමදාම හවස 4 වෙද්දී ටීවී එක ඉස්සරහට ඇවිල්ල dynavision එක දාගන්නවා. මා කාටුන් එකයි තව කාටුන් සෙට් එකක්ම යනවා. මෙලෝ මගුලක් තේරුනේ නැතත් කට ඇරගෙන බලනවනේ. 98-99 වගේ කාලවල. 😍


    ඕල හොය හොය හිටියේ තෑනක් බන්...
     
    • Love
    Reactions: Heshan Daminda