රජයෙ චැනල් දෙකෙ තමා ඔව්වා ගියෙඅනික ගිය ෆොරින් ටිවි ඩ්‍රාමා ටික.
ඊට නෙදැවෙනි ලංකාවේ ඩ්‍රාමා ටික.
ඒ කාලේ තාක්ෂනය දියුනු නැතත් ලංකාවේ ඩ්‍රාමා වල තිබ්බේ කාල තරණය, වෛද්‍ය පරික්ෂණ, පිටසක්වලයෝ, සටන් කලා, භූත විද්‍යාව වගේ පුස්තුත.
මනොකාය මතකද ?
අකාලසන්ධයා
දඬුබස්නාමායනය.


