ඒ කාලේ මේක බැලුවේ පිස්සුවෙන් වගේ, හැමදාම හවස 4 වෙද්දී ටීවී එක ඉස්සරහට ඇවිල්ල dynavision එක දාගන්නවා. මා කාටුන් එකයි තව කාටුන් සෙට් එකක්ම යනවා. මෙලෝ මගුලක් තේරුනේ නැතත් කට ඇරගෙන බලනවනේ. 98-99 වගේ කාලවල.
මීක් ........... මීක් ....
තව එකක් තිබ්බ බන් penguine කෙනෙක් ඉන්න ලස්සන සිංදුවකින් පටන් ගන්න.ඒක නම් මතකයි
You just wait !! ද ?අර නරියයි හාවයි මතකද ?
ow eka thama .තව එකක් තිබ්බ බන් penguine කෙනෙක් ඉන්න ලස්සන සිංදුවකින් පටන් ගන්න.මතක නෑ නේ. cartoon + real mix එකක් වගේ .
You just wait !! ද ?![]()

අර නරියයි හාවයි මතකද ?
තව එකක් තිබ්බ බන් penguine කෙනෙක් ඉන්න ලස්සන සිංදුවකින් පටන් ගන්න.මතක නෑ නේ. cartoon + real mix එකක් වගේ .
උබල මේ කාර්ටූන් එක බැලුව එකෙක් නම් සතුටු වෙයන්
අපිට තමා සුපිරි ලමා කාලයක් තිබුන කියල. ඔය ෆේස්බුක්, ඉන්ටර්නෙට් තිබුනේ නෑ සතියකට එක පාරක් මේ වගේ සුපිරි කාටුන් එකක් බලල මාරම තෘප්තියක් ලබා ගත්තා.![]()

මොකද්ද ඒ ?? එකේ මුල music එක නැත්නම් සින්දුවට මම හෙන ආසයි.![]()
මේ වර්ගයේ පෙන්ගුවින් එකෙක් නේද හිටියේ
උබල මේ කාර්ටූන් එක බැලුව එකෙක් නම් සතුටු වෙයන්
අපිට තමා සුපිරි ලමා කාලයක් තිබුන කියල. ඔය ෆේස්බුක්, ඉන්ටර්නෙට් තිබුනේ නෑ සතියකට එක පාරක් මේ වගේ සුපිරි කාටුන් එකක් බලල මාරම තෘප්තියක් ලබා ගත්තා.![]()