මතකද මේ VCD කවර ජාතිය

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    20210529-215126-1-1.jpg

    ඉස්සර මතකද මේ VCD,රේකොර්ඩ් බාර් වල මෙවා නේ තිබ්බෙ,සුද්ද බුද්ද කරනකොට අහු වෙච්චි එවා ටිකක්...
    තව තිබ්බා.බනානා cd .ඉමේශන් cd.
    Dvd ආපුම දවස් වල.තව තිබ්බ රුපියල් 3ට cd දාන කවරයක් cd දෙපැත්තම දාන්න පුලුවන්.

    ඒ කාලේ ගේම් cd එකක් 80යි.ඒක අරන් ගිහින් ගේම් එක දාගෙන වැඩ කරන්නෙ නෑ කියල වෙන එකක් අරන් එනවා.

    ඩිස්කට් එකක බ්ලු ෆොටෝ 12ක් විතර දාන් එනවා.

    ඒවා තමා අපිට තිබ්බ ජාතික වස්තු
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    appe issara kello balanna one,Hindi jathika bashwa samahara unge mathakada ???
    සිරාවට. හොදට කතා කරපු අය හිටියා ඕවාම බලලා.

    අපිට එක වසරේ ඉදන් ෆිල්ම්ම පෙන්නුවානම් ඉංග්‍රිසි පිරියඩ් එකේ අද අපි සුද්දො
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මන් ඊයේ Die hard 1988 download කරා
    බලන්න ආසයි සෑහෙන්න කල් බලලා
    ෆාක් Die Hard 1988 ද? එච්චර පරණද හම්මෝ 😮
    GoodFellas බැලුවා ඊයේ එකත් DVD එකෙන් බැලුවට පස්සේ බලල නෑ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඉස්සරම අපේ ගෙදර DVD Rent එකට ගත්ත. බලල ගිහිල්ල දෙනව. ගාන නම් මට මතක නෑ.
    හීරිලා තියෙන කැපිලා කෙටිලා තියෙන DVD වලට මොනවද කරේ හරියට පෙන්නේ නැතිවෙන කොට?
    සිග්නල් දාල හේදුවේ නැද්ද 😅
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ෆාක් Die Hard 1988 ද? එච්චර පරණද හම්මෝ 😮
    GoodFellas බැලුවා ඊයේ එකත් DVD එකෙන් බැලුවට පස්සේ බලල නෑ.

    මාත් දැක්කෙ ඊයේ 88 කියලා

    wwf_wwe_vcd_wrestlemania_set_1513867878_f162a0f9.jpg

    අපිනම් බැලුවෙ මේවා rent 1kta උස්සන් ගිහින් 😁
    හම්මේ ඉතින්

    Pic Google එකෙන් ඉස්සුවෙ

    හීරිලා තියෙන කැපිලා කෙටිලා තියෙන DVD වලට මොනවද කරේ හරියට පෙන්නේ නැතිවෙන කොට?
    සිග්නල් දාල හේදුවේ නැද්ද 😅

    මට මතකයි ඕඩිකොලොන් සීන් එකක්
    ------ Post added on Jun 8, 2021 at 10:40 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මාත් දැක්කෙ ඊයේ 88 කියලා

    wwf_wwe_vcd_wrestlemania_set_1513867878_f162a0f9.jpg

    අපිනම් බැලුවෙ මේවා rent 1kta උස්සන් ගිහින් 😁
    හම්මේ ඉතින්

    Pic Google එකෙන් ඉස්සුවෙ

    මට මතකයි ඕඩිකොලොන් සීන් එකක්
    ------ Post added on Jun 8, 2021 at 10:40 PM
    ඔව් ID එක තියාගෙන රෙන්ට් එකට දෙනවා. රුපියල් 20ක් හරි 30ක් හරි වුනේ ගාන මතක නෑ.
    ඔඩි කොලොනුත් දානවා තව ආව DVD Cleaning Kit කියල එකක්.
    මොකක්ද ඔයිල් එකක් ගාල DVD එකක් ඇතුලට දාලා ප්ලේ කරන්න කියන්නේ එතකොට DVD එක ඇතුල ක්ලීන් වෙනවා කියලා.
    දැන් තමයි ඒ ගොන්කම් තේරෙන්නේ 😅🤣
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Vhs කැසට් නං බලල තියෙනව පොඩිකාලෙ. ටයිටැනික්, හෝම් අලෝන්, ගොඩ්සිලා වගේ ෆිල්ම්

    ගෙදරට Vcd ප්ලේයර් එකක් ගත්තෙ ගොඩක් පහුවෙලා. එතකොට Dvd කරලියට ඇවිල්ල, එතකොට ඔය වගේ පැක් තිබුණෙ ප්‍රදර්ශනේට කඩේ ඉස්සරහ පේන්න තියන්න විතරයි. රයිට් කරපු cd තමයි දුන්නෙ.

    ඔව් ID එක තියාගෙන රෙන්ට් එකට දෙනවා. රුපියල් 20ක් හරි 30ක් හරි වුනේ ගාන මතක නෑ.
    ඔඩි කොලොනුත් දානවා තව ආව DVD Cleaning Kit කියල එකක්.
    මොකක්ද ඔයිල් එකක් ගාල DVD එකක් ඇතුලට දාලා ප්ලේ කරන්න කියන්නේ එතකොට DVD එක ඇතුල ක්ලීන් වෙනවා කියලා.
    දැන් තමයි ඒ ගොන්කම් තේරෙන්නේ 😅🤣
    කිට් එකට එන ඩී වී ඩී එකේ පොඩි වෙල්වට් කෑලි දෙකක් අලවල තියෙනව ලෙන්ස් එක ක්ලීන් වෙන්න. කෙමිකල් කියල දෙන්නෙනං වතුරද මන්ද 😂😂
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Vhs කැසට් නං බලල තියෙනව පොඩිකාලෙ. ටයිටැනික්, හෝම් අලෝන්, ගොඩ්සිලා වගේ ෆිල්ම්

    ගෙදරට Vcd ප්ලේයර් එකක් ගත්තෙ ගොඩක් පහුවෙලා. එතකොට Dvd කරලියට ඇවිල්ල, එතකොට ඔය වගේ පැක් තිබුණෙ ප්‍රදර්ශනේට කඩේ ඉස්සරහ පේන්න තියන්න විතරයි. රයිට් කරපු cd තමයි දුන්නෙ.

    කිට් එකට එන ඩී වී ඩී එකේ පොඩි වෙල්වට් කෑලි දෙකක් අලවල තියෙනව ලෙන්ස් එක ක්ලීන් වෙන්න. කෙමිකල් කියල දෙන්නෙනං වතුරද මන්ද 😂😂
    අන්න හරි ඒ කිට් එක තමා. වතුරද කොහෙද තමා එක දැම්මම මෙලෝ දෙයක් වෙන්නේ නෑ 😅