Ow cardboard cover eke thiyenne
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Sep 30, 2021 #81 Ow cardboard cover eke thiyenne
AWeranga Well-known member Oct 23, 2007 1,389 1,945 113 Oct 30, 2021 #82 පස්සෙ කාලෙක DVD කවර (VCD කවර සයිස් එකට) පොඩියටත් තිබ්බා නේද? කඩෙන් ඇහුවාම කිව්වේ දැන් Bluray එන්නෙත් මේ වගේ කවරවල ඒ නිසා මේ කවරත් වෙනස් කරලා කියලා. DVD-9 discs කටිටයට මතකද?
පස්සෙ කාලෙක DVD කවර (VCD කවර සයිස් එකට) පොඩියටත් තිබ්බා නේද? කඩෙන් ඇහුවාම කිව්වේ දැන් Bluray එන්නෙත් මේ වගේ කවරවල ඒ නිසා මේ කවරත් වෙනස් කරලා කියලා. DVD-9 discs කටිටයට මතකද?
MARADANA1 Well-known member Sep 15, 2008 2,831 1 3,822 113 JAPAN Oct 30, 2021 #83 ඉස්සර අපේ යාලුවෙක්ගාව ඩීවීඩී ප්ලෙයර් එකක් තිබ්බ ඒකේ ෆිල්ම් එකක් බලද්දි අල්ලපු ගෙවල් වලටත් ඒක පේනව හැබැයි නෝ සෞන්ඩ්
ඉස්සර අපේ යාලුවෙක්ගාව ඩීවීඩී ප්ලෙයර් එකක් තිබ්බ ඒකේ ෆිල්ම් එකක් බලද්දි අල්ලපු ගෙවල් වලටත් ඒක පේනව හැබැයි නෝ සෞන්ඩ්
AWeranga Well-known member Oct 23, 2007 1,389 1,945 113 Oct 30, 2021 #84 ඔය VCD වල DVD Video logo එකට සමාන logo එකක් පොඩියට ගහලා තියෙනවා හොඳට ලංකරලා බැලුවොත් තමයි පේන්නේ DVD Version කියලා ගහල තියෙන්නේ කියලා. VCD DVD
ඔය VCD වල DVD Video logo එකට සමාන logo එකක් පොඩියට ගහලා තියෙනවා හොඳට ලංකරලා බැලුවොත් තමයි පේන්නේ DVD Version කියලා ගහල තියෙන්නේ කියලා. VCD DVD
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 May 24, 2022 #85 OP ta mokada une, kalekin dakke na Reactions: Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle May 24, 2022 #86 niranga1989 said: OP ta mokada une, kalekin dakke na Click to expand... online අවේ නැ දැන් මාස 2 කින් විතර. Reactions: niranga1989
niranga1989 said: OP ta mokada une, kalekin dakke na Click to expand... online අවේ නැ දැන් මාස 2 කින් විතර.