මතකද මේ VCD කවර ජාතිය

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    පස්සෙ කාලෙක DVD කවර (VCD කවර සයිස් එකට) පොඩියටත් තිබ්බා නේද?
    කඩෙන් ඇහුවාම කිව්වේ දැන් Bluray එන්නෙත් මේ වගේ කවරවල ඒ නිසා මේ කවරත් වෙනස් කරලා කියලා.
    DVD-9 discs කටිටයට මතකද?
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඉස්සර අපේ යාලුවෙක්ගාව ඩීවීඩී ප්ලෙයර් එකක් තිබ්බ ඒකේ ෆිල්ම් එකක් බලද්දි අල්ලපු ගෙවල් වලටත් ඒක පේනව හැබැයි නෝ සෞන්ඩ්
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    ඔය VCD වල DVD Video logo එකට සමාන logo එකක් පොඩියට ගහලා තියෙනවා හොඳට ලංකරලා බැලුවොත් තමයි පේන්නේ DVD Version කියලා ගහල තියෙන්නේ කියලා.

    Dvd VH.jpg

    👆
    VCD

    DVD Vi.jpg

    👆
    DVD