මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    මං දැක්කා ශිෂ්‍යත්ව විභාගේ ලකුණු පිටවෙලා කියලා
    ඊට කලින් පේපර් එකත් පිටවුණා කියලා කතාවකුත් ගියානේ
    :oo:

    කොහොමින් කොහොම හරි ලකුණු ආවනේ
    මං මේ ත්‍රෙඩ් එක දැම්මේ කට්ටියට මතකද බලන්න ශිෂ්‍යත්ව විභාගෙට තිබුන ලකුණු:rolleyes:
    මතකනම් දාමු බලන්න
    :yes:

    ඔන්න මං මුලින්ම දාලා ඇති
     
    • Like
    Reactions: king_pandukabaya

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    apiwa pass kareth 144n...
    Mata 155k thibunah...
    Ithin adala adala mountain bike ekak balenma thaaggakata gaththa pahu wenidama....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට 153 යි. පාස් කලේ 121 න්.
    කොහොම උනත් මට අගනුවර සුපිරි පාසලකට යන්න බැරිවුනා. අම්මාට නම් ඕන උනේ මාව කොළඹ ඉස්කෝලෙකට යවන්න. ඒ කාලේ මම හරියට වැඩකලේ නෑ. අම්මාගේ කන්කරච්චලේට තමයි පාඩම් කලේ.
    හැබැයි අම්මාගේ බලාපොරොත්තු කැඩුවා කියලා මට හරියට දුක හිතුනා. එක අතකට කොළඹ ඉස්කෝලෙකට නොගිය එක හොඳයි කියලත් හිතෙනවා. හැබැයි එහෙම ගියානම් මගේ ජීවිතේ වෙනස් වෙන්න තිබ්බා හොඳ පැත්තට.
    එදායින් පස්සේ මට ඇත්තටම පාඩම් වැඩවලට උනන්දුවත් ඇතිවුනා. ඒ ගැම්ම දිගටම මම ගෙනාවා

    :(:(:(
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම ශිශ්යත්වය ලිව්වේ තාත්තගේ තුන් මාසේ දානේ දවසේ......
    අම්ම කීවා යන්නත් එපා කියලා.....
    එත් මගේ නෑදෑ වෙන අයියා කෙනෙක් මාව එක්කන් ගියා.......
    අපිට බැලුවේ 143න්ද කොහෙද????
    මට 153ක් තිබුනා........
     
    • Like
    Reactions: ahsk123

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    apiwa pass kareth 144n...
    Mata 155k thibunah...
    Ithin adala adala mountain bike ekak balenma thaaggakata gaththa pahu wenidama....

    අපි එකටනේ බොල ක්ලාස් ගියේ
    උබ කෙල්ලෙක්ටත් ලයින් දැම්මේ:lol:
    මට නම් පාස් උනාට ඉල්ලපු දේවල් මතක නෑ
    ලකුණු ආපු දවසේ සර්කිට් එකක් නම් හැදුවා:rolleyes::rofl:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මට 153 යි. පාස් කලේ 121 න්.
    කොහොම උනත් මට අගනුවර සුපිරි පාසලකට යන්න බැරිවුනා. අම්මාට නම් ඕන උනේ මාව කොළඹ ඉස්කෝලෙකට යවන්න. ඒ කාලේ මම හරියට වැඩකලේ නෑ. අම්මාගේ කන්කරච්චලේට තමයි පාඩම් කලේ.
    හැබැයි අම්මාගේ බලාපොරොත්තු කැඩුවා කියලා මට හරියට දුක හිතුනා. එක අතකට කොළඹ ඉස්කෝලෙකට නොගිය එක හොඳයි කියලත් හිතෙනවා. හැබැයි එහෙම ගියානම් මගේ ජීවිතේ වෙනස් වෙන්න තිබ්බා හොඳ පැත්තට.
    එදායින් පස්සේ මට ඇත්තටම පාඩම් වැඩවලට උනන්දුවත් ඇතිවුනා. ඒ ගැම්ම දිගටම මම ගෙනාවා

    :(:(:(

    ඒ කාලේ පාඩම් කරන්නේ කොහොමද කියල වත් දන්නේ නෑනේ රජෝ
    මාත් ඒකටම කියලා වැඩ කරේ නෑ
    අමතර පන්ති නම් ගියා
    එත් ගියේ අපේ කොල්ලෙක්ගේ අම්මා කෙනෙක් ලගට
    ගණිත ගැටළු ටක් ගාලා කරලා අපි බෝල් ගහනවා
    මිස් බනිනවා අරුට අපිව වලට දාන්නෙත් ඌ තමයි කියලා
    කොලබ ස්කොල වලට යන්නනම් ඕනි උනේ නෑ
    මගේ ලකුණු වලින් ගාල්ලේ ස්කෝලෙකට ගියා
    අව්රුද්දක් ඉදලා පස්සේ රත්නපුරේට ආවා
    උබ කියන එක හරි
    කොලබ ගියා නම් තරගෙට අවතීර්ණ වෙනවා
    උබ ගමේ ඉන්නකොට ඉතින් වල බැස්ස එකමනේ කරන්න ඇත්තේ
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    RePost බුවා;13496849 said:
    මම ශිශ්යත්වය ලිව්වේ තාත්තගේ තුන් මාසේ දානේ දවසේ......
    අම්ම කීවා යන්නත් එපා කියලා.....
    එත් මගේ නෑදෑ වෙන අයියා කෙනෙක් මාව එක්කන් ගියා.......
    අපිට බැලුවේ 143න්ද කොහෙද????
    මට 153ක් තිබුනා........

    හප්පටසිරි
    එහෙමද?
    උබත් සුපිරි පොරක්නේ :)
    ලියපු එක හොදයි
     
    Last edited:

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    RePost බුවා;13496849 said:
    මම ශිශ්යත්වය ලිව්වේ තාත්තගේ තුන් මාසේ දානේ දවසේ......
    අම්ම කීවා යන්නත් එපා කියලා.....
    එත් මගේ නෑදෑ වෙන අයියා කෙනෙක් මාව එක්කන් ගියා.......
    අපිට බැලුවේ 143න්ද කොහෙද????
    මට 153ක් තිබුනා........

    :) ela kollek ne
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    අපරාදී කියන්න බෑ ෆෛල් :baffled::baffled:
    118 යි තිබ්බේ 128න් බැලුවේ :dull::dull:
    පස් වුන කියලා යන්න තැනක් තිබුනේ නැති නිසා ඒ කලේ නිකන් කලේ
    :rolleyes::rolleyes:

    ( එහෙමයි කියන්නේ නාතන් මේ පොඩි එවුන් නොන්ඩි දානවා නේ :rofl::rofl: )

    :lol::lol: