මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මාත් ෆේල් 135න් බැලුවේ 128 තිබ්බේ.ඒ කාලේ කියපු දෙයක් ඇහුවෙත් නෑ.exam එකට කලින් දවසේ ජේන් අයර් කියලා පොතක් කියවා කියවා ඉදලා තමා exam ලිවුවේ. කරුමෙකට කැම්පස් යනකන් ම අම්ම බැන බැන හිටියා ඕක කිය කියා :D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    mata 122 mataka hatiyata baluve 121..... yantan pass una.... mama hitanne mata sinhala valata tama kela une......


    එහෙමද?
    අව්ලක් නෑ බං



    එළනේ
    උබට තමයි දැනට වැඩිම :yes:

    172 Pass mark 121 vage mathaka. RC


    ela elaz

    156... Pass marks 132... Kandy Sylvester college eka thama marks walata awe... Ekata 1 n half months giya... 6 S II kiyala panthiyakata damme... 2000 hari 2001 hari....

    එල එල
    පට්ට පන්ති ටිකක් ඇත්තේ එහෙනම්

    මාත් ෆේල් 135න් බැලුවේ 128 තිබ්බේ.ඒ කාලේ කියපු දෙයක් ඇහුවෙත් නෑ.exam එකට කලින් දවසේ ජේන් අයර් කියලා පොතක් කියවා කියවා ඉදලා තමා exam ලිවුවේ. කරුමෙකට කැම්පස් යනකන් ම අම්ම බැන බැන හිටියා ඕක කිය කියා :D

    අපි එකම බෝට්ටුවේ
    මොන ශිෂ්‍යත්වද බං
    කැම්පස් ගියා නම් ඒ මදෑ:lol:

    api pass kare 113 maya 107 e kiyanne mama fail :P


    :P එල එල
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    160

    අපිව පාස් කලේ නම් 144
    ඒ කියන්නේ මං පාස්:lol:
    එලම තම‍යි...මටත් 160‍යි තිබුනේ....:lol::lol::lol:
    මම ලි‍යපු සැරේ පාස් කලේ 133න් මතක විදිහට..( ඒක හරි‍යටම මතක නෑ...)

     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මට 130 යි බං:( 132 න් බැලුවෙ:baffled:
    එදානම් මට හෙන අවුල් උනා ලකුණු කිය්ද්දි ඉස්කෝලෙදි:dull:
    මම මිස්ගෙන් කොලේ ඉල්ලගෙන ආපහු බැලුවා:rofl:
    මොනවා කරන්නද ඉතින් කරුමෙ තමා
    :baffled: