


ubath 1991 da?![]()
නෑ බං
මං 90වේ

මං 90වේ



apooooo ubata nam nangiwa dennaha![]()






ubath 1991 da?![]()




apooooo ubata nam nangiwa dennaha![]()



Apiwa pass kale nam 132 n wage mathaka.
mata 168k thibba

132n pass kare.....140k thibuna![]()




128n pass kare... 112k thibba...

marks kiyada mathaka na... bt 8marks madi una kiyala mathakai pass wenna...
gedara enna baye pare awida awida edala 5ta withara gedara awe...
grade 1 edala 4 wenakan mama class eke 1st bt grade 5 waladi mata padam karanna hithunema na.. achchige bala kirimata thamai padam kale..
eth marks apu dawase mata wada pahalin hithapu godak aya pass wela thibuna... eda tharam pasu thawimak mata tamat ati wela na....


mamat emama tami 149i eskoleta gattet 149n
ape techrszla hituwe mama rank 1k dai kiyala .. bt awe mechchrai
hemadema wenne hondatane ....... mat bandaranayaketa gya pattai ..
colombu nogiya 1 gena hapy ..........![]()

ඔව් බං. ශිෂ්‍යත්වෙන් පස්සේ ඉතින් අපේ පැත්තේ හොඳ ඉස්කෝලෙකට ගියේ. ඕලෙවල් කාලෙත් ඉතින් පිස්සුමයි නැටුවේ. එච්චර පාඩම් කලේ නෑ. මට කොහොමත් පාඩම් කරන වැඩ අල්ලන්නේ නෑ. මල කරදරයක්.
හැබැයි ඊට පස්සේ ටිකක් හොඳින් වැඩකලා.
අන්තිමට මචන් කියන්න තියෙන්නේ
ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය
ඕලෙවල් ගුරුවරුන්ගේ විභාගය
උ.පෙ තමයි අපේ විභාගය
ශිෂ්‍යත්වය ෆේල් වෙච්ච එවුන් ඕලෙවල් ගොඩදානවා.
ඕලෙවල් යන්තන් පාස් වෙච්ච එවුන්, ඕලෙවල් කාලේ හන්දි ගානේ රස්තියාදු වෙච්ච එවුන් කිසිම ගේමක් නැතුව ඒලෙවල් ගොඩදාලා island ranks ගහලා කැම්පස් යනවා
ගත්ත ලකුණු ගාන මතක නැහැ.ලකුණු එකකින් නැත්නම් දෙකකින් තම උනේ

153 මේ මගුලයි ඕලේවලුයුයි ෆේයිල් වුනා නම් හොදයි!!!

152
keeyenda baluwe kiyala nam mathaka neha
එලස්137k thibba
pass kaleth 137n![]()


oya deka fail unanam umbath ada loku business karayek, nattam KON- Doctor kenek.![]()


164 yi pass kale 130nda koheda...1993 kale....



111 i pass kale 108.....e nisa pass una.....
Mage Marks = 144
Pass Marks = 113 (1997)
School eka Awe Nalanda = 142 - 144
DS = 145
Ananda = 146 - 153
Royal = 154+


