මං දන්නවා ඩයල් එක. ඌ හෙන උගත් පොරක් නේද ? පොරට පොඩි මානසික අවුලක් තිබ්බේ,. මිනිහගේ ගෙදර අය පොරව ලංකාවට ගෙන්න ගත්තා.
ඊට පස්සේ පොර දළදා මාලිගාවට එහෙම ගිහිං ගත්තු පින්තුර වගයක් දාලා තිබ්බා FB එකේ. කොහොම හරි පොරගේ ගොඩක් වීඩියෝස් දැන් යූට්යුබ් එකේ නෑ. චැනල් ඒකෙන අයින් කරලා.
එකක් දෙකක් තියෙනවා මම පස්සේ කලෙක දැක්කා. මට මතක නෑ ඒ චැනල් එකේ නම.

ඒ උට්ටා රෙෆුජි ඇප්ලයි කරන්න මිනිස්සු ඌව මරන්න හොයනවා කියලා පෙන්නන්න ඒ විඩියෝස් ටික දාල ලංකාවේ උන් කුලප්පු කරා කියල කතාවක් තිබුනා.... අන්තිමට ඩිපෝට් කරලද කොහෙද ලංකාවට ඇවිත් උගේ අප්පොච්චි එක්ක මාලිගාවට ගිහිං වැදලා හැමදේටම සමාව අරං වැඩේ නැවැත්තුවා........ නැත්තං ඉතිං වසලා හමාරයිනේ......
Kawuda ban dial eka

මම ඒ දවස්වල උගෙ වීඩියෝස් ඔක්කොම වගේ බැලුවා. උගෙ නම දිනේෂ් නානායක්කාර වගේ එකක්.