මතකද Youtube එකේ හිටපු සිංහල dial එකක්?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    මං දන්නවා ඩයල් එක. ඌ හෙන උගත් පොරක් නේද ? පොරට පොඩි මානසික අවුලක් තිබ්බේ,. මිනිහගේ ගෙදර අය පොරව ලංකාවට ගෙන්න ගත්තා.

    ඊට පස්සේ පොර දළදා මාලිගාවට එහෙම ගිහිං ගත්තු පින්තුර වගයක් දාලා තිබ්බා FB එකේ. කොහොම හරි පොරගේ ගොඩක් වීඩියෝස් දැන් යූට්යුබ් එකේ නෑ. චැනල් ඒකෙන අයින් කරලා.

    එකක් දෙකක් තියෙනවා මම පස්සේ කලෙක දැක්කා. මට මතක නෑ ඒ චැනල් එකේ නම.

    Ow. Machng. Porage talks waling uu samaje gana hoda danumak thiyena ekek kiyla peynawa. Hama welaweth electronic ciga eka ura ura ktha kle. Habai patta talk :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ උට්ටා රෙෆුජි ඇප්ලයි කරන්න මිනිස්සු ඌව මරන්න හොයනවා කියලා පෙන්නන්න ඒ විඩියෝස් ටික දාල ලංකාවේ උන් කුලප්පු කරා කියල කතාවක් තිබුනා.... අන්තිමට ඩිපෝට් කරලද කොහෙද ලංකාවට ඇවිත් උගේ අප්පොච්චි එක්ක මාලිගාවට ගිහිං වැදලා හැමදේටම සමාව අරං වැඩේ නැවැත්තුවා........ නැත්තං ඉතිං වසලා හමාරයිනේ......
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඒ උට්ටා රෙෆුජි ඇප්ලයි කරන්න මිනිස්සු ඌව මරන්න හොයනවා කියලා පෙන්නන්න ඒ විඩියෝස් ටික දාල ලංකාවේ උන් කුලප්පු කරා කියල කතාවක් තිබුනා.... අන්තිමට ඩිපෝට් කරලද කොහෙද ලංකාවට ඇවිත් උගේ අප්පොච්චි එක්ක මාලිගාවට ගිහිං වැදලා හැමදේටම සමාව අරං වැඩේ නැවැත්තුවා........ නැත්තං ඉතිං වසලා හමාරයිනේ......

    Kawuda ban dial eka
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kawuda ban dial eka

    හිටිය බං රැවුලත් බාගෙට වවාගත්ත කොන්ඩෙත් පොඩ්ඩක් ගියපු වයර් ෂෝට් වෙච්ච බූතයෙක්...... ඌ ගැන ඒකාලේ තිබුන ගොසිප් සයිට් එක 33000W එකෙත් ගියා......... මතක හැටියට ඒකේ තමයි දළදා වැදලා හොඳ පුතා වුන එක දාල තිබුනේ...... :rofl::P
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඒ උට්ටා රෙෆුජි ඇප්ලයි කරන්න මිනිස්සු ඌව මරන්න හොයනවා කියලා පෙන්නන්න ඒ විඩියෝස් ටික දාල ලංකාවේ උන් කුලප්පු කරා කියල කතාවක් තිබුනා.... අන්තිමට ඩිපෝට් කරලද කොහෙද ලංකාවට ඇවිත් උගේ අප්පොච්චි එක්ක මාලිගාවට ගිහිං වැදලා හැමදේටම සමාව අරං වැඩේ නැවැත්තුවා........ නැත්තං ඉතිං වසලා හමාරයිනේ......

    අන්න මෑන් තමයි !! :lol::lol:
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    මම ඒ දවස්වල උගෙ වීඩියෝස් ඔක්කොම වගේ බැලුවා. උගෙ නම දිනේෂ් නානායක්කාර වගේ එකක්.

    නැත්ද බන් බලන්න video එකක්? මොනවා උනත් පට්ට ආතල් දෙන්නේ. :lol::lol::lol::lol: