මතකයි මට ඒ කාලේ.........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මතකයි මට ඒ කාලේ.........

    නිදි නෑ නෙත් යුග කදුළින් පෙගෙනා හෝරාවේ......
    හැඩෙනා හිත ලග ඔබෙ රූ ඡායා මැවුනාවේ......
    අවසන් සුසුමත් ගුවනට මුසුවන ප්‍රේමයේ..........
    රැකගන්න ඔබ නෑ ප්‍රියේ...................

    කාලේ කාලේ කාලේ...................
    අප හිත් බැදි ඒ කාලේ................

    කාලේ කාලේ කාලේ...................
    මතකයි මට ඒ කාලේ.........


    හිතනා මොහොතක් පාසා මැවෙනා ඡායාවේ.....
    හදවත ගැහෙනා සුසුමත් කොදුරන වේලාවේ....
    දෛවය අපගේ සරදම් කලෙ කිමදෝ මෙසේ...
    අදහන්න මට බෑ ප්‍රියේ................


    කාලේ කාලේ කාලේ...................
    අප හිත් බැදි ඒ කාලේ................

    කාලේ කාලේ කාලේ...................
    අමතක නොවෙනා කාලේ.......



    දැනෙනා තරම්.... මේ පාළු ලෝකේ...
    රැදෙනා තරම්... මතකේ මගේ.....
    ඔබ දන්නෙ නෑ.... අසරණ වෙලා මං...
    යලි එන්න බෑ.... මතකේ දරා.....

    සන්තාපයයි හිත පුරා........ ජීවිතේ...


    කාලේ කාලේ කාලේ...................
    අප හිත් බැදි ඒ කාලේ................

    කාලේ කාලේ කාලේ...................
    මතකයි මට ඒ කාලේ.........

    මා හා එදා..... අපෙ පුංචි ලෝකේ...
    අත්වැල් දරා... පියමැන්න කාලේ....
    කී දේ ඔයා....අත ගන්න මාගේ...
    මැවෙනා පැතුම්... අද නෑ කොහේ.....

    වස්සානයයි මේ ලෙසේ..... නිමවුනේ...

    කාලේ කාලේ කාලේ...................
    අප හිත් බැදි ඒ කාලේ................

    කාලේ කාලේ කාලේ...................
    මතකයි මට ඒ කාලේ.........


    Z
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පට්ට මචං :love::love:
    Avatar එක වෙනස් වෙලා වගේ :P

    You have given out too much Reputation in the last 24 hours, try again later.​
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙලඩියක් දාලා ගත්ත නම් ලස්සනට තියේවි.. අත අරින්න එපා.. කොහොම හරි කරමු..