)




හුනසුනෙන් නැගිට ආචාර කලෙමි මල්ලියේ නුඹට
atta malli....![]()
(eeth ape rate jathika kodi hadana apema tanak tiyenawa biyagama zone eke..)
me awuruddewath mewwa wenas wenna kiyala pathamau api..
obata jaya...![]()
නියමයි මචන් එළකිරි..
හැමදාමත් වගේ හිතන්න අපිට යමක් දෙනවට උඹට ස්තුතියි
දිගටම ලියන්න!![]()
සහතික ඇත්ත......අදහන්න වටින වචන ටික මල්ලියො
අපිට හැමදාම වැරදුනෙත් වරද්ද ගත්තෙත් ඔතන තමා........අපිට හැමදාම ලොකු උනේ අනුන්ගෙ දේවල්......
නියමයි.........
වටිනා අදහසක් මචන්.
අපේ රට කොච්චර නම් විදේශ රටවලට ගැති වෙලාද...
පිටරටින් යමක් ගෙනාවොත් ඒක ඉහ මුදුනින් පිලිගන්න දත කාට මැදගෙන බලාගෙන ඉන්නෙ, අපේ රටේ දේ හැමදාමත් වේලෙනවා.
ඉතින් කවුද කැමති විශාල ප්රාග්දනයක් යොදවලා පාඩු ලබන්න. අපේ රට හැමදාම එකතැන පල් වෙනවා.
"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී"
කුමාරතුංග මුණිදාස ශූරීන්
පාඨකයට හිතන්න යමක් ඉතුරු කරපු අගනා නිර්මාණයක්
ඇත්තටම මේ ලැබූ නිදහසද සැබෑ නිදහස කියන්නෙ කියලා අපි අපෙන්ම ප්රශ්න කරගන්න පෙළඹෙන අවදියක මේ නිර්මාණය හරිම වටිනවා.
සුභ පැතුම් ............... දිගටම ලියන්න
"අප රට දේ සිරි සැප දේ"..
එහෙම යුගයක් උදා කල යුතු කාලයකටයි අපි අවතීර්ණ වෙලා ඉන්නේ.
"පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්" කියන ගිතය මට මතක් වෙනවා...
ඉතාමත් කාලෝචිත විශිෂ්ඨ නිර්මානයක්....
ඔබට ජය මල්ලියා....