මතක් කිරීමයි....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    mathakkirimayi.jpg
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    atta malli....:)

    (eeth ape rate jathika kodi hadana apema tanak tiyenawa biyagama zone eke..:P)

    me awuruddewath mewwa wenas wenna kiyala pathamau api..:):(

    obata jaya...:):):)

    ඔව් අයියේ... බියගම ෆැක්ටරියක් තියෙනවා. ඒත් ඒකට ගන්න "රෙද්ද බැංකොක්", පාට පාට තීන්ත " මේඩ් ඉන් චයිනා"... ඒකයි මම මතක් කලේ අයියේ..

    අදහසට ස්තූතියි අයියේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නියමයි මචන් එළකිරි..
    හැමදාමත් වගේ හිතන්න අපිට යමක් දෙනවට උඹට ස්තුතියි
    දිගටම ලියන්න!
    :D
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සහතික ඇත්ත......අදහන්න වටින වචන ටික මල්ලියො
    අපිට හැමදාම වැරදුනෙත් වරද්ද ගත්තෙත් ඔතන තමා........අපිට හැමදාම ලොකු උනේ අනුන්ගෙ දේවල්......

    නියමයි.........
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වටිනා අදහසක් මචන්.
    අපේ රට කොච්චර නම් විදේශ රටවලට ගැති වෙලාද...
    පිටරටින් යමක් ගෙනාවොත් ඒක ඉහ මුදුනින් පිලිගන්න දත කාට මැදගෙන බලාගෙන ඉන්නෙ, අපේ රටේ දේ හැමදාමත් වේලෙනවා.
    ඉතින් කවුද කැමති විශාල ප්‍රාග්දනයක් යොදවලා පාඩු ලබන්න. අපේ රට හැමදාම එකතැන පල් වෙනවා.

    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී"
    කුමාරතුංග මුණිදාස ශූරීන්
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාඨකයට හිතන්න යමක් ඉතුරු කරපු අගනා නිර්මාණයක්

    ඇත්තටම මේ ලැබූ නිදහසද සැබෑ නිදහස කියන්නෙ කියලා අපි අපෙන්ම ප්‍රශ්න කරගන්න පෙළඹෙන අවදියක මේ නිර්මාණය හරිම වටිනවා.

    සුභ පැතුම් ............... දිගටම ලියන්න
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "අප රට දේ සිරි සැප දේ"..

    එහෙම යුගයක් උදා කල යුතු කාලයකටයි අපි අවතීර්ණ වෙලා ඉන්නේ.

    "පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්" කියන ගිතය මට මතක් වෙනවා...

    ඉතාමත් කාලෝචිත විශිෂ්ඨ නිර්මානයක්....

    ඔබට ජය මල්ලියා....
     
    • Like
    Reactions: Mindada hee sara..

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නියමයි මචන් එළකිරි..
    හැමදාමත් වගේ හිතන්න අපිට යමක් දෙනවට උඹට ස්තුතියි
    දිගටම ලියන්න!
    :D

    ස්තූතියි සදුන්... උඹ හැමදාමත් මාව දිරිමත් කලා....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සහතික ඇත්ත......අදහන්න වටින වචන ටික මල්ලියො
    අපිට හැමදාම වැරදුනෙත් වරද්ද ගත්තෙත් ඔතන තමා........අපිට හැමදාම ලොකු උනේ අනුන්ගෙ දේවල්......

    නියමයි.........

    ඒක තමයි අක්කේ මම මෙතන කියන්න හදන අසරණකම... අපේ හුග දෙනෙකුගේ හිත් වල තියෙන පරගැතිකම...

    අක්කට ස්තූතියි අදහසට....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වටිනා අදහසක් මචන්.
    අපේ රට කොච්චර නම් විදේශ රටවලට ගැති වෙලාද...
    පිටරටින් යමක් ගෙනාවොත් ඒක ඉහ මුදුනින් පිලිගන්න දත කාට මැදගෙන බලාගෙන ඉන්නෙ, අපේ රටේ දේ හැමදාමත් වේලෙනවා.
    ඉතින් කවුද කැමති විශාල ප්‍රාග්දනයක් යොදවලා පාඩු ලබන්න. අපේ රට හැමදාම එකතැන පල් වෙනවා.

    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී"
    කුමාරතුංග මුණිදාස ශූරීන්

    ඔව් මචන්.. අපේ හුඟ දෙනෙකුට " ලෝකල්" නිෂ්පාදන භාවිතය මදි පාඩුවක්.. උන්ට "ඉම්පෝර්ටඩ්" ම ඕනේ...

    නියම අදහසක් එකතු කලාට පින් මචන්...
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ජාතික චින්තනයක අවශ්‍යතාව තදින් දෑනෙන යුගයක් මේක...
    අපේ කමට ගරු කරන අපෙ කමට සලකන යුගයක් බිහි කරන්න හෑමොටම සිතන්න පොලඹවන අපුරු නිර්මනයක්!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පාඨකයට හිතන්න යමක් ඉතුරු කරපු අගනා නිර්මාණයක්

    ඇත්තටම මේ ලැබූ නිදහසද සැබෑ නිදහස කියන්නෙ කියලා අපි අපෙන්ම ප්‍රශ්න කරගන්න පෙළඹෙන අවදියක මේ නිර්මාණය හරිම වටිනවා.

    සුභ පැතුම් ............... දිගටම ලියන්න

    ඔව් අමල්කා.. ඒ ප්‍රශ්නය අපි අපෙන්ම අහ ගන්න ඕනේ කාලයයි මේ. අපි නීතියෙන් නිදහස් උනත් හිතින් ඉස්සරටත් වැඩිය උන්ට ගැතියි. ඒ ගැති කම වහලා ගහලා තියෙන ලේබලය තමයි "ගෝලීයකරණය"

    අදහසට ස්තූතියි සිස්...
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කතාව සහතික ඇත්ත යාලුවා....
    උඹට සිරා හැකියාවක් තියෙන්නේ
    කීප් ඉට් අප්
    .........
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "අප රට දේ සිරි සැප දේ"..

    එහෙම යුගයක් උදා කල යුතු කාලයකටයි අපි අවතීර්ණ වෙලා ඉන්නේ.

    "පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්" කියන ගිතය මට මතක් වෙනවා...

    ඉතාමත් කාලෝචිත විශිෂ්ඨ නිර්මානයක්....

    ඔබට ජය මල්ලියා....

    හැමදාමත් වරද්දන්නෙ නැතිව සුවිශේෂි අදහසක් එකතු කරනවට අයියට ගොඩක් ස්තූතියි....