මතය වෙනස් කර ගන්න...

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
පිටේ යන්න ගන්නා සක්කිලි ..............ඔටුවා
ඇට නැති කටෙන් මාරගේ පොල්ලත් .....ඉරුවා
හම්බ හැත්ත යහනට යන අම්..............බරුවා
ඊයේ හවස තණකොළ කනවා .............දුටුවා

:lol::lol::lol:
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒක නෙමෙයි බං ඇත්ත විපක්ෂේ දුර්වලයි කියලා හිතුවා. රනිල් සජිත් එක්ක එකතු උනා, හරීන් ඌව හෙල්ලුවා, මූ බය උනා තව අවුරුදු දෙකක් හිටියොතින් අපෙ හාමුදුරුවනේ මෙදා පොටේ කෙළවෙන්න යන්නෙ කියලා ඉල්ලුවා. අන්න එතන තමයි වරද්ද ගත්තෙ.


    මූ කියන විදිහට සිරිසේන වැරදි දැක දැක කට පියන් හිටියලු. පවුලක උනත් ප්‍රශ්නයක් ආවම ඉස්සෙල්ලම ගහ මරාගෙන ඇණ කොටාගෙන රටට පේන්න විසඳ ගන්නෙ නැහැ නේ බං. ඇතුලෙන් විසඳ ගන්න බලනවා බැරිම උනොත් යනවා දික්කසාධයකට. මූ කියන විදිහට එහෙනම් අර නීතියට වැඩ කරන්න බැහැ කියලා OIC කෙනෙක් අස් වුනු එක වැරදි, නයි ටී එන් එකේ අර මාධ්‍යය වේදියෙක් ඉල්ලලා අස් උන එක වැරදී ඊයේ පෙරේදා. :rofl::rofl:

    ඔව් බං ඒක තමයි...
    වෙලාවකට ඌ චන්දේ හිඟන හැටි දැක්කාම දුකත් හිතෙනවා...අනේ මට දීපාන් දීපාන් මට ටව වරමක් දීපාන්....:(
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    09.jpg
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඔව් බං ඒක තමයි...
    වෙලාවකට ඌ චන්දේ හිඟන හැටි දැක්කාම දුකත් හිතෙනවා...අනේ මට දීපාන් දීපාන් මට ටව වරමක් දීපාන්....:(

    හාමුදුරුවනේ මගේ පුතාලා අස්සයන්ගෙ පිටේ නැග්ග එක කොච්චර දෙයක්ද පොලිස්පතිගෙ පුතාගේ ගෑණිගේ පිට උඩනේ නැග්ගේ උන්ගේ පුතා

    හාමුදුරුවනේ මම යුද්ධෙ කරලා රට බේර ගත්තෙ එක එකාට දෙන්න නෙමෙයි


    ඔන්න ඕවනේ බං ඕකා කිව්වේ පහුගිය දවස් වල.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.
    ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි
    1. සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
    2. පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.
    ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වේ. මේ අනුව ප්‍රජාතනත්‍රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.
    ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි.
    ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.
    ප්‍රජාතන්ත්‍රය සිවිල් සමාජය තුල
    • ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
    • නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
    • ප්‍රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් සංකල්පයක් වේග
    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල
    • විවෘත වගකියන ආණ්ඩු
    • නිදහස් සාධාරණ මැතිවරණ
    • ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තරහ වෙන්න එපා යාලුවා මෙ පාර නම් වෙනසක් වෙන්නම් ඔන මහින්ද තව අවුරුදු 6ක් පාලනය කොරොත් අපෙ දරුවන්ට රටක් ඉතුරු වෙන්නෙ නැ මහින්දයෙගෙ බත් බැලයො ගෙවල් වලට ඇවිත් අපෙම නංගිලා දුශනය කරනකන් අපිට බලන් ඉන්න වෙයි මෙහෙම ගියොත්

    රටකට ඔන අපමන අගයක්
    හෙටකට ඔන මයිත්‍රි යුගයක්
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    පිටේ යන්න ගන්නා සක්කිලි ..............ඔටුවා
    ඇට නැති කටෙන් මාරගේ පොල්ලත් .....ඉරුවා
    හම්බ හැත්ත යහනට යන අම්..............බරුවා
    ඊයේ හවස තණකොළ කනවා .............දුටුවා

    චැක් තණ කොල රස නැති හැටි ක‍ටු........ තරමින්
    රස බැලුවා ආදෙශකයක් ලෙස...........කළකින්
    හෙට දිනයේ කෙළ වුනු පසු මහ...........චන්දෙන්
    වල්ගෙ වන වනා තණ කොළ කමි...........අඬමින්
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......:love:

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ශා සැහෙන දෙනෙක් මතය වෙනස් කරලනේ අප්පා :rofl: කමෝන් ගයාන් කමෝන් :rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ශා සැහෙන දෙනෙක් මතය වෙනස් කරලනේ අප්පා :rofl: කමෝන් ගයාන් කමෝන් :rofl:

    නෑ බං...තාම එකයි....ගයියා MY3ට දෙනවා කියන්නේ,,,:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ශා සැහෙන දෙනෙක් මතය වෙනස් කරලනේ අප්පා :rofl: කමෝන් ගයාන් කමෝන් :rofl:

    REP WALIN THAMYI MATHAYA WENAS KARAPU UN DHAENUM DHENNE MEKE KIYANNA BAYAYI E THARAM BISANAYAK YANNE:rofl::rofl:AMMAPAA
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වෙනාදාහ් වගේහ් අදත් මල නොතලාහ් උකේ අරිනහ් ගායන් බැද්දේවිතාන මහතා වේදිකාවටහ් :rofl::rofl::rofl: