මත්තලට දේශීය සංචාරකයෝ ගමන් අරඹයි

prasannaf

Well-known member
  • May 15, 2006
    5,244
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    erozan - ඔව් මේක අපේ දේශීය සංචාරක කර්මාන්තය දකුණේ ව්‍යාප්ත කරන්ඩ මහින්ද චින්තනයේ අපූරු වැඩක්. කොළඹ ඉන්න කළු සුද්දොන්ට, UNP, JVP ගොබිලොට ඕවා තේරෙන්නේ නැහැ :P

    child-bitch-please.jpg

    :rofl::rofl::rofl::rofl:
    unp kukko :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුනියාවක එයාර් පොර්ට් එකක් හැදුවා මදිවට කොළඹ කොටුවේ ඉඳලා මත්තලට CTB එකෙන් AC බස් එකකුත් දාලා. කව්ද බන් මේවා වල යන්නේ? මත්තලට යන්නේ නැතුව මගින් බැහැලා යනවා ඇති :rofl:. කොටුවේ ඉඳල කටුනායකට කොච්චර දුරකද? කොටුවේ ඉඳල මත්තලට? මොන බයියද කොටුවේ ඉඳලා බස් එකේ නැගලා රට යන්ඩ මත්තල යන්නේ? :P:P:P ඔය බස් එකක් වෙන හොඳ රූට් එකක දැම්මනම් කොච්චර අදායමක්ද? :yes: අපිට තියන මොලේවත් මේ දේශපාලුවෝ, මේවා කරන උන්ට නෑනේ. එකනේ මේ රට හැදෙන්නේ නැත්තේ :dull:

    734343_623950770964912_219273030_n.jpg
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ------------ Meeta wada karmantha [industries] srilankawe bihi wenna ona kiyana eka mama piliganna wa. Ath mea government ekata time madi. A mokadha balayata apu gaman visala viyadamak dala war [yuddhaya] karanna una. A walata gatthu naya thama gevanava. Aka nisa industries bihi karala country eka develope karanna government ekata more time denna ona.
    හරි දැක්මක් නැතුව මේ ආණ්ඩුව කරන සංවර්ධනයෙන් මට නම් වැඩක් නැහැ බන්. රටක් හදන්න නම් ඉස්සෙල්ලම අනාගත පරපුරට හොදට උගන්නන්න ඕනී. ඊට පස්සෙ ඉන්න මිනිස්සුනිරෝගී වෙන්න ඕනී. ඊළගට රටේ හොරකම දූශ්ණය නැතුව හැම එකාම රට හදන්න කැපවෙන්න ඕනි. ආණ්ඩුව අධ්‍යාපනයට කරපු විනාශෙ උබ දකින්නැති නේ. අධ්‍යාපනය දවසින් දවස වලපල්ලට යනවා මොකද ඒකට වෙන්කරන සල්ලි දවසින් දවස කපනවා. ආණ්ඩුව නොකියා කියනවා ප්‍රයිවට් ඉස්කෝල වලට ළමයි යවන්න අපිට උන්ට උගන්නන්න සල්ලි නෑ කියලා. දුප්පත් එකාගෙ දරුවන්ට දෙය්යියන්ගේ පිහිටයි ඉතින්. සෞඛ්‍යයටත් මේ ටිකම තමා. ආණ්ඩුවේ ඉස්පිරිතාල දවසින් දවස පහළට යවනවා. ඒකටත් වෙන්කරන්න සල්ලි නැහැ නේ . සල්ලි කොහෙද ඉතින් ඒ සල්ලිවලින් හම්බන්තොට අරවා මේවා හදලා කොමිස් ගහගන්නවා. මිනිස්සුන්ගේ ඡන්දෙත් අරගන්නවා :dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: PMUB

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ado mamath giya......mamath innawa photo eke.......ela gamana.....ubalath palayalla.......wahanna kalin.....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දුනියාවක එයාර් පොර්ට් එකක් හැදුවා මදිවට කොළඹ කොටුවේ ඉඳලා මත්තලට CTB එකෙන් AC බස් එකකුත් දාලා. කව්ද බන් මේවා වල යන්නේ? මත්තලට යන්නේ නැතුව මගින් බැහැලා යනවා ඇති :rofl:. කොටුවේ ඉඳල කටුනායකට කොච්චර දුරකද? කොටුවේ ඉඳල මත්තලට? මොන බයියද කොටුවේ ඉඳලා බස් එකේ නැගලා රට යන්ඩ මත්තල යන්නේ? :P:P:P ඔය බස් එකක් වෙන හොඳ රූට් එකක දැම්මනම් කොච්චර අදායමක්ද? :yes: අපිට තියන මොලේවත් මේ දේශපාලුවෝ, මේවා කරන උන්ට නෑනේ. එකනේ මේ රට හැදෙන්නේ නැත්තේ :dull:

    734343_623950770964912_219273030_n.jpg

    බස් එකක් නෙමෙයි බන් යන්නේ දැන් කුරුණෑගල ඉදලා යනවා එකක් කුරුණැගල ඩිපෝවට අයිති ;) ලගදිම පොළොන්නරුව ඩිපෝවෙනුත් දාන්න යන කතාවක් තියනවා තව බස් එකක් :D මේ Pic එක කුරුණෑගල stand එකෙන් ගත්ත එකක්

    564223_503866116337941_1430864990_n.jpg

    Pic taken by : Vimukthi
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    oka military airbase ekak widiyata americawata hari chineta wath dunna nam ratata kiyak hari lebenawa, rate aarakshawatath hodai .. Indian ponnayoth baya wenawa.. :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    oka military airbase ekak widiyata americawata hari chineta wath dunna nam ratata kiyak hari lebenawa, rate aarakshawatath hodai .. Indian ponnayoth baya wenawa.. :lol:

    ඕවත් අරමුණු කරන් තමා බන් ඕක හදන්න China වලින් ණය දුන්නේ කවදා හරි ලෝක යුද්දයක් ආවොත් China වලට ඔය Airport එක පාව්ච්ච් කරන්න පුලුවන් ලේසියෙන්ම :yes: කොහෙමද චීනගේ ටිකිරි මොලේ :D ඕක හදන්න ගත්ත ණය අපේ උන්ට ගොඩ කාලෙකෙට ගෙවන්න බෑ කියලා උන් දන්නවා
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :P:P