මත්තලට දේශීය සංචාරකයෝ ගමන් අරඹයි

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    හා හා එහෙම කියන්න එපා . . . අර TV එකේ ඇඩ් එකේ ඉන්න පට්ට හු** කියන්නේ 2016 ද කොහෙද මිලියන ගනනක සංචාරකයෝ ප්‍රමාණයක් මත්තල හරහා ගෙන්නනවා කියලා . . . මම හිතන්නේ දේශීය සංචාරකයෝ වෙන්ටෑ . . .

    mun ad 1 denne miliyana gaanaka tourists la 1ma davase lankavata enava vage... ehema avath katunayakin Aka handle karanna puluvan kiyana 1 mun ratata pennanna kamathi na..... karapu gon kama vaha ganna thavath gon vada karanava..... :no::angry::angry::no:
     
    • Like
    Reactions: Dr. NAC

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා හා එහෙම කියන්න එපා . . . අර TV එකේ ඇඩ් එකේ ඉන්න පට්ට හු** කියන්නේ 2016 ද කොහෙද මිලියන ගනනක සංචාරකයෝ ප්‍රමාණයක් මත්තල හරහා ගෙන්නනවා කියලා . . . මම හිතන්නේ දේශීය සංචාරකයෝ වෙන්ටෑ . . .
    කියල වැඩක් නෑ...............
    මේ කරන්නේ තමන් ගේ නම දාගන්න දේවල් ගොඩ නගන එකද කියල වෙලාවකට හිතෙනව.......

    ඒයාපෝර්ට් එක ඕපන් කලේ හරියට ම ඉන්ෆ්‍රා ස්ටක්චර් එක ගොඩනගල නෙවෙයි කියල අන්ධයන්ට වුණත් පේනවා......
    වැඩක් තියන දෙයක් කරපිය.......

    මේකට එහා අර නාඩගම.....දැයට කිරුළ කියල නටන ගොං ෂෝ එක..........
     
    • Like
    Reactions: Dr. NAC
    e9s4p.jpg


    katunayaka.png



    maththalatokatunayaka.png


    කොච්චර ගොන් හරක් වැඩක්ද කරලා තියෙන්නේ
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    ඔය ගුවන් තොටුපලෙන් 45% සාක්කුවට ගියාලු..

    අධ්‍යාපනයෙන් කොමිස් ගහන්න පුළුවන්නම් අද අපි ඔක්කොම PhD වෙලා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හ්ම් මෙක ගොඩ දා ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බන්?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හ්ම් මෙක ගොඩ දා ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බන්?

    merviyata kiala anith airline walatai lankawata ena ayatai thagak damma nam hari, maththalatama enna kiala :)
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ayyoo ape salliiiiii.......me airport ekath hariyata kade ganda thiyena baduwak wage...dana ad dakkama
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ලෝකේ එකම එයාර් පොර්ට් එක වෙනඩ ඕනේ ටීවී එකේ ඇඩ් දාලා එයාර් පොර්ට් එකක් ප්‍රොමෝට් කරන. පව් අප්පා :rofl::rofl: