මත්තල ගුවන්තො‍ටුපොල වසා දමයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මත්තල ගුවන්තො‍ටුපොල වසා දමයි

    රටෙන් පලා යෑමට ගෝටා මත්තල වෙත යනවා කියලා ආරංචියක් ආවා
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    හූ ඇන් පී සෙට් එකම ගිය කටුනායක වහන්නෙ නෑනේ? ඒ නිසා අවුලක් නෑ ...........................
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මැතිවරණයෙන් මා උගත්තේ එකම දෙයක් පමනි..
    ඒ විලි ලැජ්ජා නැති කාලක්ණ්නින් හට ඕනෑම බොරුවක් කියා ඇඳිවත ගලවා නැවත සමාජයට බැසිය හැකි තරම් උන්ගේ විලි ලැජ්ජා රහිත බවය.....