මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා

    මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා



    මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපල ඇතුලත ගොඩනැගිල්ලක් අසල සිටි අති දැවැන්ත පිඹුරෙකු අල්ලා ගැනීමට එහි සේවකයින් පිරිසක් ඊයේ සමත් වුණා.

    ගුවන්තොටුපල වටකර පවතින ඝන කැලයේ සිට මෙම පිබුරා මෙලෙස එන්නට ඇතැයි සැක පහල කරන අතර පසුව පිඹුරාව එම අසල ඇති කැලයටම නැවත මුදා හැර තිබේ.

    මීට පෙරද මෙම ගුවන් තොටුපලට පැමිණි ගුවන් යානවකට කුරුලු ප්‍රහරයක් එල්ල වූ අතර එයින් එම යානවට සුළු අලාභානි සිදුවිය.

    මෙම වසර මුල විවෘත කල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත සැලකියයුතු තරමින් යානා නොපැමිනෙන අතර එය ගුවන් යානා අලුත් වැඩියා කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී ඇති බවට පසුගිය කාලයේ වාර්තා වුනා.

    අල්ලා ගත් පිබුරා වනයට මුදා හැරීමට පෙර ලබා ගත් ජායාරූපයක් පහතින්.
    Pimbura-Rajapaksha+Airport-33000lk.jpg





    අනෙ..වාසනාවන්..... පිබුරෙක් හරි ආපු එක

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පිඹුරා චීන සංචාරයක් සඳහා යානයක් අල්ලාගැනීමට එන්න ඇති
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පිම්බුරෙක්වත් ආපු එක ගැන අපි සතුටු වෙමු අනාත සින්හලු

    දැන් බලන්ඩ හසන්ත ඒ පිම්බුරු වහන්සේ මට්ටල රාජපස්ස අහස්යත්තරා තොටුපලට වැඩ සිටීමෙන්ම පෙනීයන්නේ මේ මහා යුග පුරුෂයා නයි නොවැ පිම්බුරන්ද අරින බව නොවේද

    මේක නේද අපි එදා බලාපොරොත්තු වෙච්චි ආශ්චර්ය හසන්ත මහත්තයෝ !!!

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොහොම හොදයි මත්තලින් බහින සංචාරකයන්ට ගුවන් තොටු පොලෙන්ම සත්තු බලන්ඩ පුලුවන්,බොලාට කොහෙද ඔව තේරෙන්නෙ.:P