මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා
මත්තල ගුවන් තොටුපලට ආ තඩි පිඹුරා
මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපල ඇතුලත ගොඩනැගිල්ලක් අසල සිටි අති දැවැන්ත පිඹුරෙකු අල්ලා ගැනීමට එහි සේවකයින් පිරිසක් ඊයේ සමත් වුණා.
ගුවන්තොටුපල වටකර පවතින ඝන කැලයේ සිට මෙම පිබුරා මෙලෙස එන්නට ඇතැයි සැක පහල කරන අතර පසුව පිඹුරාව එම අසල ඇති කැලයටම නැවත මුදා හැර තිබේ.
මීට පෙරද මෙම ගුවන් තොටුපලට පැමිණි ගුවන් යානවකට කුරුලු ප්රහරයක් එල්ල වූ අතර එයින් එම යානවට සුළු අලාභානි සිදුවිය.
මෙම වසර මුල විවෘත කල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත සැලකියයුතු තරමින් යානා නොපැමිනෙන අතර එය ගුවන් යානා අලුත් වැඩියා කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී ඇති බවට පසුගිය කාලයේ වාර්තා වුනා.
අල්ලා ගත් පිබුරා වනයට මුදා හැරීමට පෙර ලබා ගත් ජායාරූපයක් පහතින්.
අනෙ..වාසනාවන්..... පිබුරෙක් හරි ආපු එක

mun uwa bag ekakata dala aye kaleta dalane 