යහපාලන රජයෙන්ද ප්ලේන් එන එකත් නවත්තලා තියෙන්නේ..ok.![]()
මං දන්නවා, ඒක තමා මං අදහස් කළේ, මම කියපු දේ වැරදියි කියල එයා කියල නෑනේ කියලා![]()

අනික මේ ආටිකල් එක ලියපු කෙනා අපි බබාලා කියලද හිතාගෙන ඉන්නේ
තව runaway එකක් හදද්දී එයාපෝට් එක මාස ගානකට වහලා දානවා කිව්වේ කවුදඋපරිම දවසට පැය කීපයක් වහයි.....දැන් ඒකටද මත්තල හැදුවේ?
![]()

ප්ලේන් නාවත් ලාභයක් ලැබෙනවා කියල මිසක් කවදාවත් ප්ලේන් එන එකක් නැතිය, ප්ලේන් ගෙන්නගන්න හදපු එකක් නෙවේය කියල ඒකෙ කියලා නෑනේ
පැටියා;18656788 said:ඌ නිෂ්ශබ්ධයි කියන්නෙ උඹ හරි කියන එක නෙවෙයි.![]()
1. ලංකාවට දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ඕනෙ හින්ද
2. Expasion project එකේදී කටුනායක බාධා වෙන/නවත්තන්න වෙන මෙහෙයුම් මත්තල හරහා කරගන්න පුළුවන් නිසා
3. හම්බන්තොට වරාය ආසන්නයේ ගුවන් තොටුපළක් පිහිටීමෙන් ලැබෙන වාසි සලකා
4. හදිසි අවස්ථාවකදී ( ස්වාභාවික ව්‍යසන ආදී ) ගුවන් තොටුපොල දෙකක් තිබීමේ වාසි සලකා
5. මත්තලින් ලාභ ලැබීමේ අරමුණ ඇතිව
තව ගොඩක් හේතු ඔය උඩ තියෙන ආටිකල් එකෙත් තියෙන්නේ

යහපාලනය එන්න කලිනුත් A380 කටුනායක Emergency Landing කරානේ මචංඅනික මත්තල අදටත් නිල වශයෙන් වහල නෑනේ නේද්?
ඉතින් ඔච්චර හොඳ එයාපෝට් එකක් තියෙද්දේ ඇයි Emirates මත්තලට මාරු නොවුනේ?
හෑමහපාර හදනකොට වගේ ප්ලේන් වලට පැත්තක් ඇරලා තියලා තාර වේලෙනකම් දවසක් විතර ඉඳල ඊට පස්සේ සාමාන්‍ය විදිහට මෙහෙයුම් කරන්න පුළුවන් කියලද ඔය කියන්නෙ
![]()

මම දකින විදිහට
මෙතන නිල්පාට, කොළපාට, රතුපාට
කන්නාඩි දාගන ඉන්න උන්දැලා ගොඩක් ඉන්නවා
යකුනේ ඇස් දෙක ඇරලා හොඳින් බලහන්
ඔය දේශපාලුවොවත්, උඔලගේ ඔය පක්ෂ වත්
උඔලට කෙලවෙන වෙලාවට ලඟ නෑ...
අනික උඔල කවදාවත් මුනට මූන බලන් කතා කරලවත් නැති යක්කු නිසා.. තමන්ගේ ඇස් අන්ද කරගන්න එපා
මහින්දයවත්, රනිලවත් බොක්කෙන්ම රට සන්වර්ධනය කරන්නෑ.. අනිවා උන් මඩි ගහගන්නවා...
දැන්වත් රට ගැන හිතහන් පක්ෂවලටයි, දේශපාලුවොන්ටයි
කඩේ යන්නැතුව.....
අනික මේ ආටිකල් එක ලියපු කෙනා අපි බබාලා කියලද හිතාගෙන ඉන්නේ
තව runaway එකක් හදද්දී එයාපෝට් එක මාස ගානකට වහලා දානවා කිව්වේ කවුදඋපරිම දවසට පැය කීපයක් වහයි.....දැන් ඒකටද මත්තල හැදුවේ?
![]()
නෑ ඔයාට වැරදුන තැනත් ඔතනම් තමයි
කීයක් හරි ලැබුනාම ලාබයක් කියල ඉන්න තිබ්බ එයාපෝට් එක නිකන් ලැබුණානම් සහ පවත්වාගෙන යන්න වියදමක් නැත්තම්
ලාබය == ආදායම
ඔයා මත්තල හොඳ ආයෝජනයක් කියනවනම් ඔය උඩින් අහලින් පහලින් අල්ලපු වටෙන් මොකෙන් හරි ලැබුන ආදායම් එකතු කරලා ඒකෙන් එයාපෝට් එක පවත්වාගෙන යනවට යන වියදම් අඩු කරලා පෙන්නන්න කරපු ආයෝජනයට සාපේක්ෂව මාසෙට මෙච්චරක් ලාභ ලබනවා කියල
වරාය දැන් වැඩි වැඩියෙන් ආදායම් ලබනවා වගේ 
නිශ්ශබ්දයි නෙවේ ඌ දාපු පෝස්ට් එකෙන් මගේ අදහසට විරුද්ධ වෙලා නෑ කියල මම කිව්වෙ.

runway overlaying project එක පටන්ගන්න තිබ්බෙ ගිය මාසෙ.. ඒත් මුන් ඒ ඔක්කොම නැවැත්තුව..
දවසට කටුනායක පැය 8ක් වහන්න plan කරල තිබ්බෙ.

runway overlaying project එක පටන්ගන්න තිබ්බෙ ගිය මාසෙ.. ඒත් මුන් ඒ ඔක්කොම නැවැත්තුව..
දවසට කටුනායක පැය 8ක් වහන්න plan කරල තිබ්බෙ.
ehema karalada maththalata flight bassanna haduwe..hari shok plan eka..