හිතපන් කුඩු, අයිස් වගේ මත්ද්‍රව්‍යයක් සමඟ පුද්ගලයෙක් පොලිසියට අහුවුනොත් පොලිසියට නීතියෙන් අයිතියක් තියෙනවද ඒ පුද්ලයට තොරතුරු ලබාගන්න පහර දෙන්න?
ඒ මනුස්සයට ලෝයර් කෙනෙක් ඉල්ලන්න අවසර නැද්ද?
මම දන්නව උබල මේකට ජෝක් එකට වලේ ලංකාවෙ පොලිසිය ගැන දන්න නිසා දාන රිප්ලයි.
ඒත් ඒව අමතක කරල බැලුවොත් නීතියෙන් පොලිසියිට එහෙම තොරතුරු ගන්න පහර දෙන්න පුලුවන්ද?