මත්ද්‍රව්‍ය සමග පොලිසියට අහුවුනොත්........

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හිතපන් කුඩු, අයිස් වගේ මත්ද්‍රව්‍යයක් සමඟ පුද්ගලයෙක් පොලිසියට අහුවුනොත් පොලිසියට නීතියෙන් අයිතියක් තියෙනවද ඒ පුද්ලයට තොරතුරු ලබාගන්න පහර දෙන්න?
    ඒ මනුස්සයට ලෝයර් කෙනෙක් ඉල්ලන්න අවසර නැද්ද?

    මම දන්නව උබල මේකට ජෝක් එකට වලේ ලංකාවෙ පොලිසිය ගැන දන්න නිසා දාන රිප්ලයි.
    ඒත් ඒව අමතක කරල බැලුවොත් නීතියෙන් පොලිසියිට එහෙම තොරතුරු ගන්න පහර දෙන්න පුලුවන්ද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,832
    23,517
    113
    නීතියට අනුව සහරාන්ව මිනී වලෙන් නැගිට්ටල ගෙනාවත් ගහන්න බෑ. මිනිහෙක්ට දඩුවම් දෙන්න අයිතියක් තියෙන්නෙ අධිකරණයට විතරයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ධනය සහ බලය හැටියට තමයි. ගොඩක් වේලාවට ගහන්නේ නෑ..

    හැබැයි පොලීසියේ අයට ගහලා හරි මරලා තිබ්බොත් අනිවා මරණවා. මදුශ් වුනත් ජේලර්,& පොලිස් අය මැරුවේ නැත්නම් මෙලහකටත් ඉන්නවා.
     
    • Like
    Reactions: NRTG and IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Kudu ekka ahu unoth newe.kudu nathuwa ahu unath unta sakaiy nam gahala ahana ratak

    this is sooo... true .

    හැබැයි ඉතින් දෙක තුන වදින කොට වමාරනව කරන්න හිටිය ලබ්බවල් ඉදන්,

    *බැටන් පොලු, පරන පුටු කකුල් , අවුල් උන තුවක්කු , හොදකොහු ලණුවක් , ඩිසල් කෑන් එකක් එහෙම තියෙන් ඕන,
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,110
    198,625
    113
    Colombo, Sri Lanka
    පොරක් වගේ තේරුනොත් ගහන්නේ නැහැ එවෙලේම ඇප අරන් දෙනවා. සමහර විට මාංචු කුට්ටම දාන්නෙත් නැහැ. එහෙම නැත්තම් පොලිසියට දැම්ම පාර්ට් එකත් එක්ක අනුරූපව රම්පෙට පොරි හැලෙන්න හම්බ වෙනවා. නොන්ඩි ගගහ තමයි උසාවි යන්නත් වෙන්නේ..