මත්පැන් ගද නැතිකරන්නේ කොහොමද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මත්පැන් ගද නැතිකරන්නේ කොහොමද ?

    උබල බිලා රෑ වාහන පදවනකොට ගද යන්න මොනවාද කරන්නේ. බිලා එලවන්න හොද නැතිවුනාට සමහර වෙලාවට මගහරින්න බැරි වෙලාවල් සෙට් වෙනවනේ.

    *** කෙසේවෙතත් මත්පැන් ගැනීමෙන් පසු වාහන පැදවීම අනුමත නොකරමි !!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හප්පල පාරෙ යන කාව හරි මැරෙන්නම යට කරල මැරිච්ච මනුස්සයගෙ ලේ ටිකක් බීපං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හප්පල පාරෙ යන කාව හරි මැරෙන්නම යට කරල මැරිච්ච මනුස්සයගෙ ලේ ටිකක් බීපං
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    හප්පල පාරෙ යන කාව හරි මැරෙන්නම යට කරල මැරිච්ච මනුස්සයගෙ ලේ ටිකක් බීපං

    හම්මෝ...බයහිතෙනවා කියහන්කෝ...:angry::shocked::angry:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    සමහන් පැකට් 2 ක් කාපන් /බුලත් විට /හොද mouth wash එකක් ඔව්ව තමයි මම නම්

    *** කෙසේවෙතත් මත්පැන් ගැනීමෙන් පසු වාහන පැදවීම අනුමත නොකරමි !!
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    සමහන් පැකට් 2 ක් කාපන් /බුලත් විට /හොද mouth wash එකක් ඔව්ව තමයි මම නම්

    *** කෙසේවෙතත් මත්පැන් ගැනීමෙන් පසු වාහන පැදවීම අනුමත නොකරමි !!

    thanks !!

    rep+
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ගොල්ද්ලිෆ් එකක් ගහපන් විටක් කාපන්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කොත්තමල්ලි කාපන්, කාර් එකේ කොත්තමල්ලි ටිකක් තියන් ඉදපන්, බිව්වට පස්සේ ටිකක් කාපන්.
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි !!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    උබල බිලා රෑ වාහන පදවනකොට ගද යන්න මොනවාද කරන්නේ. බිලා එලවන්න හොද නැතිවුනාට සමහර වෙලාවට මගහරින්න බැරි වෙලාවල් සෙට් වෙනවනේ.

    *** කෙසේවෙතත් මත්පැන් ගැනීමෙන් පසු වාහන පැදවීම අනුමත නොකරමි !!

    මත්පැන් ගැනීමෙන් පසු වාහන පැදවීම අනුමත නොකරමි !!!:yes:
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    හොඳ වැඩක් නෙමෙයි බ්‍රෝ. හැබයි ගෙදර අයට අහු නොවෙන්න නම් මම ගොඩක් වෙලාවට බොන්නෙ වොඩ්කා, ජින්, නේවි සීල් වගේ වයිට් ඒවා. ඒට අමතරව මවුත් වොශ්, චුවින්ගම්, පේර කොළ තමා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    නොදකින් විතරක්, බීල එලවන්න එපා යකෝ. තෝ වගේ පොන්න හුකන්නෙක් තමා මගේ අය්යව හප්පලා මැරුවේ. තොට හෙන ගහනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නොදකින් විතරක්, බීල එලවන්න එපා යකෝ. තෝ වගේ පොන්න හුකන්නෙක් තමා මගේ අය්යව හප්පලා මැරුවේ. තොට හෙන ගහනවා

    :sorry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Machan mama adiya gahala bike weel kohomat padinawa
    Habay ape loku kamata ehema giyata hena ponna wadak eka
    Mama mattu una

    Ubala kaurut bila drive karanna epa bike padinna epa

    Weel ekak hire ekata aran palayalla ganak kata karan mama ehemay karanne

    Weel eke kollata beer ekak dila pattakin tiyala hoda fun ekak danna puluwan
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    හප්පල පාරෙ යන කාව හරි මැරෙන්නම යට කරල මැරිච්ච මනුස්සයගෙ ලේ ටිකක් බීපං
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    එනසාල් හප හපා යන්න...වාහනේ විදුරු ඇරලා..හොදට හුලන් වදින්න දෙන්න....නැත්නම් ac එක ට ස්මෙල් එක ඉතුරු වෙනවා...සිද්දාලේප වගේ බාම් ටිකක් ගාගන්න නළල දෙපැත්තේ...
     
    • Like
    Reactions: Starry Night