මත් වතුර ගන්න අශ්වය

sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    මත් වතුර ගන්න අශ්වය

    hourse.jpg


    beer_drinking_horse-242x300.jpg


    බ්‍රිතාන්‍යයේ ස්ටැෆෝර්ඩ්ෂයර්හි පිහිටි තැබෑරුමකට දිනපතා පැමිණෙන අපූරු ගනුදෙනුකරුවෙකු පිළිබඳව මෙම පුවත වාර්තා වේ. වසර 09 ක් වයසැති අශ්වයකු වන මෙම ගනුදෙනුකරුට ඕනෑම අවස්ථාවක අදාළ තැබෑරුමට පැමිණීමත්, එහි සැරිසැරීමටත් අවසර ලැබී ඇති බව සඳහන්ය. බැසිල් නම් මෙම අශ්වයාගේ හිමිකරු ද වසර 10 ක පමණ කාලයක සිට මෙම තැබෑරුමට පැමිණෙන බව වාර්තා වේ.

    ඒ සමග පැමිණි බැසිල්ට නිතරම බීම වීදුරුවකින් සංග්‍රහ කිරීමට තැබෑරුමේ සේවකයින් ඉදිරිපත්ව ඇත. නමුත් දැනට වසර කිහිපයක සිට බැසිල්ගේ ආගමනය ඔවුන්ට තරමක බාධාවක් වී ඇති අතර එම නිසා බැසිල් තැබෑරුමෙන් පිටතින් තැබීමට එම සේවකයින් උත්සාහ දරන බව සඳහන්ය. ඒ වෙනුවෙන් බැසිල්ගේ දෛනික බීමට අමතරව ආහාරයට යමක් ද ලබාදීමට ඔවුන් කටයුතු කරන බව
    වාර්තා වේ.


    මුට වෙරි නැද්ද දන්නැ

    ඔබලගෙ අදහස් උදහස් තියනව නම් මෙතන දල යන්න


    rep++දෙන්න අමතක කරන්න එපා
     
    Last edited:

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    වෙන අය ගෙ ලිපි හොරකම් කරන්න එපා. මෙන්න තියෙනවා ඔරිජිනල් ලිපිය

    Link
     

    sachin sadara

    Active member
  • Mar 21, 2010
    609
    83
    28
    ๑۩praneesha۩๑;9527525 said:
    වෙන අය ගෙ ලිපි හොරකම් කරන්න එපා. මෙන්න තියෙනවා ඔරිජිනල් ලිපිය

    Link

    හරි හරි නොදන්න කට්ටියට දැම්මෙ බල ගන්න උම්බට ඔච්චර අමාරුවක් තිබ්බනම් කලින් දැම්ම නම් හරි නෙ
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    හරි හරි නොදන්න කට්ටියට දැම්මෙ බල ගන්න උම්බට ඔච්චර අමාරුවක් තිබ්බනම් කලින් දැම්ම නම් හරි නෙ

    අනුන්ගේ දේවල් අයිතිකාරයට නොකියා ගන්න පුරුදු වෙන්න එපා. අඩුම ගානෙ ඇත්ත අයිතිකාරයා ගැන සඳහන්ක් හරි දාන්න:)
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    ๑۩praneesha۩๑;9527577 said:
    අනුන්ගේ දේවල් අයිතිකාරයට නොකියා ගන්න පුරුදු වෙන්න එපා. අඩුම ගානෙ ඇත්ත අයිතිකාරයා ගැන සඳහන්ක් හරි දාන්න:)

    :yes::yes::yes::yes:
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    බොහොම ස්තූතියි අයියා ගෙ -රෙප් එකට !
    ඔයා හොඳ වගේම නරකත් තේරුම් ගන්න පුළුවන් වයස් මට්ටමක කෙනෙක් කියලා හිතුන නිසයි දැම්මෙ:)


    image.png