මත් වතුර ගන්න අශ්වය
බ්‍රිතාන්‍යයේ ස්ටැෆෝර්ඩ්ෂයර්හි පිහිටි තැබෑරුමකට දිනපතා පැමිණෙන අපූරු ගනුදෙනුකරුවෙකු පිළිබඳව මෙම පුවත වාර්තා වේ. වසර 09 ක් වයසැති අශ්වයකු වන මෙම ගනුදෙනුකරුට ඕනෑම අවස්ථාවක අදාළ තැබෑරුමට පැමිණීමත්, එහි සැරිසැරීමටත් අවසර ලැබී ඇති බව සඳහන්ය. බැසිල් නම් මෙම අශ්වයාගේ හිමිකරු ද වසර 10 ක පමණ කාලයක සිට මෙම තැබෑරුමට පැමිණෙන බව වාර්තා වේ.
ඒ සමග පැමිණි බැසිල්ට නිතරම බීම වීදුරුවකින් සංග්‍රහ කිරීමට තැබෑරුමේ සේවකයින් ඉදිරිපත්ව ඇත. නමුත් දැනට වසර කිහිපයක සිට බැසිල්ගේ ආගමනය ඔවුන්ට තරමක බාධාවක් වී ඇති අතර එම නිසා බැසිල් තැබෑරුමෙන් පිටතින් තැබීමට එම සේවකයින් උත්සාහ දරන බව සඳහන්ය. ඒ වෙනුවෙන් බැසිල්ගේ දෛනික බීමට අමතරව ආහාරයට යමක් ද ලබාදීමට ඔවුන් කටයුතු කරන බව
වාර්තා වේ.
මුට වෙරි නැද්ද දන්නැ
ඔබලගෙ අදහස් උදහස් තියනව නම් මෙතන දල යන්න
rep++දෙන්න අමතක කරන්න එපා

Last edited: