මතු භවයේදී මගේ වෙන්න සිතපන් ලඳේ .....
තමන් පන වාගේ ආදරේ කරපු කෙල්ල .... වෙන එකෙක් එක්ක දීග යද්දී ... ඒ දවසේදී කොල්ලට දැනෙන වේදනාව කොච්චරද ... ඒවගේම ඊළඟ භවේදී වත් ඒ කෙල්ලව මට දෙන්න කියා කියන්න තරම් කොල්ලට කොච්චර දුකක් ඇත්ද ... එක කලෙකදී මාත් ඔය දුක දරා ගන්න සිද්ද උනා .... එත් මට අද අහම්බෙන් මේ සින්දුව අහන්න ලැබුනේ .... හිත කීරි ගැහිලා ගිය මේක ඇහුවාම ....
මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින්
මගේ පන කෙන්ද ගෙනියන්න කව්දෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් ... සුන්දරී මේ බලාපන් ....
හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ ....
මතු භවයේදී මගේ වෙන්න සිතපන් ලඳේ .....
අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින් ...
මම උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින් ...
ඔහු නුබේ හිමි උනාදෙන් ....
මේ භවේ නිම උනාදෙන් ...
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ ....
මතු භවයේම ළඟ ඉන්න වෙන් නොවන සේ .....
මුළු සසරේම එක වෙන්න පැතුවා අපි ....
දැන් ගෙනියන්න ... සුරකින්න පන මේ මගේ ....
මහතුනේ මේ අසාපන් පන වගේ සුරැකියා මන් ...
ඔබ ඉවසන්න මං වාගේ මතු භවේදී ...
මට සැනසෙන්න මගේ සොඳුරි හිමිවී යලී ...
මේ අත්දැකීම් විඳ ගත්ත උන්ට නම් මේක හොඳට ෆීල් වෙයි ...
මෙන්න mp3 එක .... සින්දුව කවීෂගේ ...
http://www.sendspace.com/file/bl3jnh