මතු භවයේදී මගේ වෙන්න සිතපන් ලඳේ .....

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මතු භවයේදී මගේ වෙන්න සිතපන් ලඳේ .....

    තමන් පන වාගේ ආදරේ කරපු කෙල්ල .... වෙන එකෙක් එක්ක දීග යද්දී ... ඒ දවසේදී කොල්ලට දැනෙන වේදනාව කොච්චරද ... ඒවගේම ඊළඟ භවේදී වත් ඒ කෙල්ලව මට දෙන්න කියා කියන්න තරම් කොල්ලට කොච්චර දුකක් ඇත්ද ... එක කලෙකදී මාත් ඔය දුක දරා ගන්න සිද්ද උනා .... එත් මට අද අහම්බෙන් මේ සින්දුව අහන්න ලැබුනේ .... හිත කීරි ගැහිලා ගිය මේක ඇහුවාම ....

    මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින්
    මගේ පන කෙන්ද ගෙනියන්න කව්දෝ ඇවිත්
    පෙම්බරී මේ අසාපන් ... සුන්දරී මේ බලාපන් ....
    හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ ....
    මතු භවයේදී මගේ වෙන්න සිතපන් ලඳේ .....

    අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින් ...
    මම උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින් ...
    ඔහු නුබේ හිමි උනාදෙන් ....
    මේ භවේ නිම උනාදෙන් ...
    ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ ....
    මතු භවයේම ළඟ ඉන්න වෙන් නොවන සේ .....

    මුළු සසරේම එක වෙන්න පැතුවා අපි ....
    දැන් ගෙනියන්න ... සුරකින්න පන මේ මගේ ....
    මහතුනේ මේ අසාපන් පන වගේ සුරැකියා මන් ...
    ඔබ ඉවසන්න මං වාගේ මතු භවේදී ...
    මට සැනසෙන්න මගේ සොඳුරි හිමිවී යලී ...

    මේ අත්දැකීම් විඳ ගත්ත උන්ට නම් මේක හොඳට ෆීල් වෙයි ...

    මෙන්න mp3 එක .... සින්දුව කවීෂගේ ...

    http://www.sendspace.com/file/bl3jnh
     
    • Like
    Reactions: pubudukl and emil
    Sep 12, 2011
    884
    120
    0
    මම ඇසපිය හෙලන මොහොතක් තරම් වත් සංසාරය වර්ණනා නොකරමි.

    බුදු රජාණන් වහන්සේ.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මහ නිළමේ;12859318 said:
    මම ඇසපිය හෙලන මොහොතක් තරම් වත් සංසාරය වර්ණනා නොකරමි.

    බුදු රජාණන් වහන්සේ.

    මේ කියන්නේ හිතට දැනිච්ච දෙයක් ... :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හදවතට දැනෙන සිංදුවක් මචං.. බොහොම ස්තුතියි.. අහලා තියෙනවද මේ සිංදුව..?

    පෙම්වතුන් වෙලා සිටියත් පෙම් සිතින් නොවේ
    වෙන් වෙලා යන්න සිතුවත් සිත එකඟ නොවේ
    එක් වෙලා එකට සිටියත් සියො ළගම දැවේ
    ජීවිතය විදින්නට මිස විදවන්න නොවේ

    සුළඟ හමන්නේ නැත්නම් මුහුදේ රළ පෙළ නැගේද
    හිරු පායන්නෙ නැත්නම් විලේ නෙළුම් මල් පිපේද
    පවස නිවෙන්නේ නැත්නම් සයුර වුණත් ඵලක් වේද
    සැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද

    මද පවනක් වූ ඔබ මට සැඩ සුළගක් වුණේ මංද
    දිය දහරක් වූ ඔබ මට සැඩ පහරක් වුණේ මංද
    මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් වුණේ මංද
    සමුගන්නට නම් ඔබ මට මේ ලෙස පෙම් කළේ මංද

    කලින් ඕක රේඩියෝ එකේ ගියා.. ලක්හඩේ එහෙම.. නමුත් සිංදුව කියන්නෙ කවුද කියලා දන්නෙ නැහැ.. මගේ හදවතට දැනිච්ච ගීතයක්.. ඒක නිසා ඔය සිංදුව ඉස්සර මම නෙට් එකේ හැමතැනම හෙව්වා ඩවුන්ලෝඩ් කරගන්න.. ඒත් හොයාගන්න ලැබුනෙ නෑ.. පස්සෙ අපේ ගෙදර තිබිච්ච පරණ MP3 තැටියක තිබිලා හම්බවුණා මට සිංදුව.. ඒක දැනටත් නෙට් එකේ නැහැ මම හිතන විදියට..:no:
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    තණ්හාව කියන්නේ ඕකට තමයි ඔය වගේ තණ්හාකාරයෝ ඊලග බවයේ මල පෙරේතයෝ කුම්බන්ඩයෝ වෙලා තමයි ඉපදෙන්නේ
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හදවතට දැනෙන සිංදුවක් මචං.. බොහොම ස්තුතියි.. අහලා තියෙනවද මේ සිංදුව..?

    පෙම්වතුන් වෙලා සිටියත් පෙම් සිතින් නොවේ
    වෙන් වෙලා යන්න සිතුවත් සිත එකඟ නොවේ
    එක් වෙලා එකට සිටියත් සියො ළගම දැවේ
    ජීවිතය විදින්නට මිස විදවන්න නොවේ

    සුළඟ හමන්නේ නැත්නම් මුහුදේ රළ පෙළ නැගේද
    හිරු පායන්නෙ නැත්නම් විලේ නෙළුම් මල් පිපේද
    පවස නිවෙන්නේ නැත්නම් සයුර වුණත් ඵලක් වේද
    සැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද

    මද පවනක් වූ ඔබ මට සැඩ සුළගක් වුණේ මංද
    දිය දහරක් වූ ඔබ මට සැඩ පහරක් වුණේ මංද
    මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් වුණේ මංද
    සමුගන්නට නම් ඔබ මට මේ ලෙස පෙම් කළේ මංද

    PATTA ATHAAAAAAAAAAAAA:yes::yes::yes::yes:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තමන් පන වාගේ ආදරේ කරපු කෙල්ල .... වෙන එකෙක් එක්ක දීග යද්දී ... ඒ දවසේදී කොල්ලට දැනෙන වේදනාව කොච්චරද ... ඒවගේම ඊළඟ භවේදී වත් ඒ කෙල්ලව මට දෙන්න කියා කියන්න තරම් කොල්ලට කොච්චර දුකක් ඇත්ද ... එක කලෙකදී මාත් ඔය දුක දරා ගන්න සිද්ද උනා .... එත් මට අද අහම්බෙන් මේ සින්දුව අහන්න ලැබුනේ .... හිත කීරි ගැහිලා ගිය මේක ඇහුවාම ....

    මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින්
    මගේ පන කෙන්ද ගෙනියන්න කව්දෝ ඇවිත්
    පෙම්බරී මේ අසාපන් ... සුන්දරී මේ බලාපන් ....
    හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ ....
    මතු භවයේදී මගේ වෙන්න සිතපන් ලඳේ .....

    අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින් ...
    මම උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින් ...
    ඔහු නුබේ හිමි උනාදෙන් ....
    මේ භවේ නිම උනාදෙන් ...
    ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ ....
    මතු භවයේම ළඟ ඉන්න වෙන් නොවන සේ .....

    මුළු සසරේම එක වෙන්න පැතුවා අපි ....
    දැන් ගෙනියන්න ... සුරකින්න පන මේ මගේ ....
    මහතුනේ මේ අසාපන් පන වගේ සුරැකියා මන් ...
    ඔබ ඉවසන්න මං වාගේ මතු භවේදී ...
    මට සැනසෙන්න මගේ සොඳුරි හිමිවී යලී ...

    මේ අත්දැකීම් විඳ ගත්ත උන්ට නම් මේක හොඳට ෆීල් වෙයි ...

    මෙන්න mp3 එක .... සින්දුව කවීෂගේ ...

    http://www.sendspace.com/file/bl3jnh
    :love::love::love::love::love::love::love::love::love::love::love: