මදර්බොර්ඩ්_ප්‍රොසෙසර් HELP
මචන් මම ඩෙස්ක්ටොප් කොම් එකක් ඇසෙම්බල් කරගන්න හිතාගෙන ඉන්නවා. මගෙ ජොබ් එක ග්‍රපික් ඩිසයින්. ඉතින් මචන් මම පොටොශොප්, ඉලස්ට්‍රටර්, කොරල්ඩ්‍රො වලින් තමයි වැඩ කරන්නෙ. ඊට අමතරව මට සිනමා 4ඩි, මායා, 3ඩි මැක්ස්, ආෆ්ටර් ඉෆෙක්ට්ස් වගෙ හයි සොෆ්ට්වයර්ස් එහෙමත් දාගෙන වැඩ කරන්න ඔන. ඉතින් මචන් මට මෙවා දාගෙන වැඩ කරන්න එල ඩෙස්ක්ටොප් කොම් එකක් ඇසෙම්බල් කරගන්න ඔන. අයි.ටී සයිඩ් එකෙ ඉන්න කෙනෙක් මට කියනවද මෙවා සපොර්ට් කරන ස්පීඩ් වැඩ් හොද මදර්බොර්ඩ් එක මොකක්ද ඒ වගෙම ප්‍රොසෙසොර් එකත් මොකක්ද කියලා. දැන් හොද මදර්බොර්ඩ් එකක් කීයක් වෙයිද? පොඩි සප් එකක් දෙනවද මචන්ලා.. වී.ජී.ඒ ග්‍රපික් කාර්ඩ් එක නම් පට්ට එකක් දා ගන්න වෙනවා. මට දැනගන්න ඔන මදර්බොර්ඩ් එකයි ප්‍රොසෙසොර් එකේයි විස්තර.