මදුරැ කරදරේ

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අපේ නැන්දලයි ගෙදර තියෙනව ලයිට් එකක්. ඒකෙ මැදට මදුරුවො කාන්දම් වගේ ඇදෙන්නෙ... බලන් ඉන්දෙද්දි ඒ ලයිට් එක අස්සට යන්න හදද්දි දෙපැත්තෙ තියෙන plate වල ගෑවිලා කරවෙලා යනව. මදුරුවොන්ට හොද විසදුමක් හැබැයි...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    මදුරැ කරදරේට විසන්දුමක් තියෙනවද? මාස 8ක පොඩි බබෙක් ඉන්නවා. පොඩි එකාව බේරගන්නෙ කොහොමද මදුරැවන්ගෙන්? මොනාහරි repellent tyenawada?
    පැගිරි වවපන් ගේ පුරා

    අපේ නැන්දලයි ගෙදර තියෙනව ලයිට් එකක්. ඒකෙ මැදට මදුරුවො කාන්දම් වගේ ඇදෙන්නෙ... බලන් ඉන්දෙද්දි ඒ ලයිට් එක අස්සට යන්න හදද්දි දෙපැත්තෙ තියෙන plate වල ගෑවිලා කරවෙලා යනව. මදුරුවොන්ට හොද විසදුමක් හැබැයි...
    මෙයාල මස් කන්නේ නෑ ෆුල් වේගන් පවුලක් සහ දරුවෙක්
    ------ Post added on Jan 25, 2023 at 2:06 AM