අපේ නැන්දලයි ගෙදර තියෙනව ලයිට් එකක්. ඒකෙ මැදට මදුරුවො කාන්දම් වගේ ඇදෙන්නෙ... බලන් ඉන්දෙද්දි ඒ ලයිට් එක අස්සට යන්න හදද්දි දෙපැත්තෙ තියෙන plate වල ගෑවිලා කරවෙලා යනව. මදුරුවොන්ට හොද විසදුමක් හැබැයි...