ඇත්තටම නෑ මේ ඇමරිකාවෙ නගරබද ප්රදේශ ආශ්රිතව සිදුකරන ඔත්තුසේවා රාජකාරී සහ විශේෂ බුද්ධි ක්රියාන්විත සදහා මේක උපකරණය යොදාගන්නවා කියලා සදහන් වෙනවා. මෙහි කැමරාවක් සහ මයික්රෆෝනයක් අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙමෙයි යමෙකුගේ ඩීඑන්ඒ සාම්පලයක් වුනත් ගන්න පුළුවන් විදියටයි මෙහි නිර්මාණය කරල තියෙන්නේ ඒ වගේම දුරස්ථ පාලක මගින් මෙම රොබෝ යන්ත්රය ක්රියාකරනවා කියලත් සදහන් වෙනවා.
fb එකේ තිබුනේ.



