මදුරුවෙක්ද.....?

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි

ඇත්තටම නෑ මේ ඇමරිකාවෙ නගරබද ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන ඔත්තුසේවා රාජකාරී සහ විශේෂ බුද්ධි ක්‍රියාන්විත සදහා මේක උපකරණය යොදාගන්නවා කියලා සදහන් වෙනවා. මෙහි කැමරාවක් සහ මයික්‍රෆෝනයක් අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙමෙයි යමෙකුගේ ඩීඑන්ඒ සාම්පලයක් වුනත් ගන්න පුළුවන් විදියටයි මෙහි නිර්මාණය කරල තියෙන්නේ ඒ වගේම දුරස්ථ පාලක මගින් මෙම රොබෝ යන්ත්‍රය ක්‍රියාකරනවා කියලත් සදහන් වෙනවා.




mosquitospydrone.jpg


fb එකේ තිබුනේ.
 

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    හෑ......!!!
    ඊයෙ රෑ ඔයින් එකෙක් මව කෑවනේ.......
    TFS
    +6