මදුරෝ කනවෝ..

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
එපා වෙනවා බන්..:growl::growl: ඇයි මගේම කන්නේ.. :( අපේ ගෙදර 6
දෙනෙක් ඉන්නවා. ඒ එක්කෙනේක්ගෙවත් කන්නේ නැහැ..:angry:
මේ හැත්ත මගේම විතරයි කන්නේ.:frown: අත්දෙක පුරා ගෙඩි ගෙඩි
දාලා. :(:( මදුරෝ කාලා. සමහර මදුරෝ පේන්නෙත් නැහැ.
අදුශ්‍රමානයි. :shocked:

** අපේ අම්ම කියනවා මේ වැහි දවස්ලු මදුරෝ
එන එක සාමාන්‍ය දෙයක්ලු.:no:

** අපේ තාත්තා කියනවා කොහොබ කොලද මොනාද දුම්
අල්ලන්නලු කාමරේ හැමතැනම. :baffled:

** අපේ මල්ලි කියනවා පව් කාරයෝන්ගේලු
මදුරෝ කන්නේ.
:angry::angry:
** කෑල්ල කියනවා මදුරෝ මිනිස්සුන්ගේ කන්නේ නැහැ
උන් කැලෑ වල ගස් වල යුෂ උරා බොන එකලු කරන්නේ. :baffled:
මේ මදුරියෝලු .:P මට ටිකක් පරිස්සම් වෙන්නලු..:rofl:

අනේ මන්දා.. එපා වෙනවා..:( මේකට මොනා කරන්නේ බන්..:sorry:
ඇයි මගේම කන්නේ. මගේ ලේ රත්තරන්ද. නැත්නම් මන් ඒලියන්
කෙනෙක්ද..:dull: මොන මගුලක්ද. මරන්න හිතෙන්නෙත් නැහැ . :sorry:
තඩි මදුරෝ , පොඩි එවුන්, පේන්නේ නැති එවුන්. හැම එකාම
එනවා මටම කෙලින්න. :growl: :growl:
:no::no:

why-mosquitos-suck-fat-instead-funny-cartoon.jpg

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලේ බොනකං ඉඳල මදුරුවව අල්ලගෙන උගෙ බඩ පලල බීපු ලේ ටික ආපහු බොද්දි තමා ආතල් එක :baffled: :baffled:
පලන්න ඕනෙත් නෑ හැපුවනම් නිකංම බඩ පැලිල ලේ ටික එනව බොන්නයි තියෙන්නෙ :baffled: :baffled:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබේ ලේ වර්ගේ මොකක්ද? ලේ වර්ග අනුව සීන් එකක් තියනවා මතක නෑ
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ලේ බොනකං ඉඳල මදුරුවව අල්ලගෙන උගෙ බඩ පලල බීපු ලේ ටික ආපහු බොද්දි තමා ආතල් එක :baffled: :baffled:
    පලන්න ඕනෙත් නෑ හැපුවනම් නිකංම බඩ පැලිල ලේ ටික එනව බොන්නයි තියෙන්නෙ :baffled: :baffled:

    :baffled::baffled:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ලේ බොනකං ඉඳල මදුරුවව අල්ලගෙන උගෙ බඩ පලල බීපු ලේ ටික ආපහු බොද්දි තමා ආතල් එක :baffled: :baffled:
    පලන්න ඕනෙත් නෑ හැපුවනම් නිකංම බඩ පැලිල ලේ ටික එනව බොන්නයි තියෙන්නෙ :baffled: :baffled:

    :lol::shocked:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    සමහරවිට උඹ රස ඇති
    අයඩෙක්ස් පොඩ්ඩක් ඇදුම් වලින් වැහිලා නැති තැන් වල ගාපන් එකෙක්වත් කන්නේ නැහැ
     
    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    ලේ බොනකං ඉඳල මදුරුවව අල්ලගෙන උගෙ බඩ පලල බීපු ලේ ටික ආපහු බොද්දි තමා ආතල් එක :baffled: :baffled:
    පලන්න ඕනෙත් නෑ හැපුවනම් නිකංම බඩ පැලිල ලේ ටික එනව බොන්නයි තියෙන්නෙ :baffled: :baffled:

    :baffled::baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලේ බොනකං ඉඳල මදුරුවව අල්ලගෙන උගෙ බඩ පලල බීපු ලේ ටික ආපහු බොද්දි තමා ආතල් එක :baffled: :baffled:
    පලන්න ඕනෙත් නෑ හැපුවනම් නිකංම බඩ පැලිල ලේ ටික එනව බොන්නයි තියෙන්නෙ :baffled: :baffled:

    අපේ බල්ලා ඔක කරණවා..........:)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මරුසිරා;19133176 said:
    දාඩිය ගදට මදුරුවෝ ආකර්ශනේ වෙනවා වැඩියි ..හැමදාම නාපන් ..හවසට අගවත් හොදපන්
    හැමදාම නම් නාන්න වෙන්නේ නැහැ. ඇග නම් සෝදනවා. දවස් දෙකෙන් දෙක වගේ නම් නෑවෙනවා.. :oo:
    ලේ බොනකං ඉඳල මදුරුවව අල්ලගෙන උගෙ බඩ පලල බීපු ලේ ටික ආපහු බොද්දි තමා ආතල් එක :baffled: :baffled:
    පලන්න ඕනෙත් නෑ හැපුවනම් නිකංම බඩ පැලිල ලේ ටික එනව බොන්නයි තියෙන්නෙ :baffled: :baffled:
    පිස්සුද යකු.. ලේ බොන්න.:baffled::baffled:. ඊයා..
    මදුරුවෝ කනවා ඉවසන්න පුළුවන්... කියන කථා තමයි ඉවසන්න බැරි ...
    :(:(
    උබේ ලේ වර්ගේ මොකක්ද? ලේ වර්ග අනුව සීන් එකක් තියනවා මතක නෑ
    B+
    mea wage mewwa ekak hadala balapan hari yanawada kiyala :baffled:

    http://www.wikihow.com/Make-a-Plastic-Bottle-Mosquito-Trap
    හදලා බලන්නම් අද. මදුරෝ මැරෙයිද බන්.. :sorry:
    සමහරවිට උඹ රස ඇති
    අයඩෙක්ස් පොඩ්ඩක් ඇදුම් වලින් වැහිලා නැති තැන් වල ගාපන් එකෙක්වත් කන්නේ නැහැ
    අයඩෙක්ස් .. හ්ම්ම් ට්‍රයි කරන්නම්
    අපේ බල්ලා ඔක කරණවා..........:)
    :baffled::baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ලේ බොනකං ඉඳල මදුරුවව අල්ලගෙන උගෙ බඩ පලල බීපු ලේ ටික ආපහු බොද්දි තමා ආතල් එක :baffled: :baffled:
    පලන්න ඕනෙත් නෑ හැපුවනම් නිකංම බඩ පැලිල ලේ ටික එනව බොන්නයි තියෙන්නෙ :baffled: :baffled:

    :baffled::baffled:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    එක මදුරුවෙක් අල්ලල කැලි කැලිවලට කඩල උබ ඉන්න තැන වටෙට විසිරුවල තියල තියපන් අනිත් මදුරුවොන්ට පේන්න. එතකොට උන් බයට එන්නෙ නැ. කරල බලල හරියනව නම් අපිටත් කියපන්:sorry: