මුලින් නැ කිව්වට ඔන්න දැන් නවක මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙනවලු
මදුර කියන ඩයල් එක චන්දෙට කලිනුත් ලියුමකුත් දුන්නානෙ උට පර්මිට් එක එපා කියල. ආණ්ඩුව වගෙ ඌත් වචනෙ මාරු කරයි නෙ.
මනුස්සය ගොඩබිම යන වාහනයක් ගන්න එකක් නෑ බෝට්ටු පර්මිට් එකක් ඉල්ලගනියි 
මෙයා නේද මංගල සැසියට බෝට්ටුවෙන් ආවේමනුස්සය ගොඩබිම යන වාහනයක් ගන්න එකක් නෑ බෝට්ටු පර්මිට් එකක් ඉල්ලගනියි
![]()

මුලින් නැ කිව්වට ඔන්න දැන් නවක මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙනවලු
මදුර කියන ඩයල් එක චන්දෙට කලිනුත් ලියුමකුත් දුන්නානෙ උට පර්මිට් එක එපා කියල. ආණ්ඩුව වගෙ ඌත් වචනෙ මාරු කරයි නෙ.
ඒක පර්මිට් එක දුන්නට පස්සෙ වෙනස් කරගන්න බැරියැඑතකොට ඒ පමිට් එකටත් ගන්න වෙන්නේ ලන්කාවේ තියෙන වාහනයක් නේ
එතකොට ඒ පමිට් එකටත් ගන්න වෙන්නේ ලන්කාවේ තියෙන වාහනයක් නේ

පාර්ලිමන්ට් එන සෑම මන්ත්‍රී කෙනෙක්‍ට්ටම පර්මිට් එක ලැබෙනවා.