මදුර විතානගේ මොනවා කරයි ද

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404


    මුලින් නැ කිව්වට ඔන්න දැන් නවක මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙනවලු

    මදුර කියන ඩයල් එක චන්දෙට කලිනුත් ලියුමකුත් දුන්නානෙ උට පර්මිට් එක එපා කියල. ආණ්ඩුව වගෙ ඌත් වචනෙ මාරු කරයි නෙ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,051
    27,710
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පාර්ලිමේන්තු ඇවිල්ලා පර්මිට් ගන්නේ නැතුව ඉන්න එක නම් හරි මදි මම හිතන්නේ.
    අපි උනත් කැමැති අපේ පළාතේ මන්ත්‍රීවරු හොද වාහනයක යනවා නම්.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රජයේ බදු වංචා කරන කාර් පර්මිට් දෙන්නේ අපේක්ෂකයින් චන්දයට වියදම් කල මිලියන ගනනක වියදම පියවා ඊට අමතරව ලාභයක්ද ලැබීමටය. ගිය වර පර්මිට් විකුණු කට්ටිය අතරම අහුවු හෙයින් මෙවර බදු වංචාව කරන ක්‍රමවේදයේ වෙනසක් වනු ඇත. පර්මිට් ගත්ත අය මන්ත්‍රීගේ නමින්ම වාහන ගෙන්වීමේ ණයවර ලිපි විවෘත්ත කරනු ඇත. අනෙකුත් රේගු ලියවිලිද අත්සන් කරනු ඇත. බදු වංචා කර ගෙන්වූ වාහනය ඉන් අනතුරුව තමන්ගේ නමටද ඉන් අනතුරුව පර්මිට් එක මිලදී ගත් පුද්ගලයාගේ නමටද ලියා පදිංචි කරනු ඇත.
    - නාගා​
     
    • Like
    Reactions: ieannet and ryandok

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    මෙයා නේද මංගල සැසියට බෝට්ටුවෙන් ආවේ :baffled: මනුස්සය ගොඩබිම යන වාහනයක් ගන්න එකක් නෑ බෝට්ටු පර්මිට් එකක් ඉල්ලගනියි :rofl:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: ieannet

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    කෝට්ටේ නගරාදිපති කම සහ වෙනත් කථා....

    ලංකාවේ වැඩිම මහල් නිවාස ඉදිවූයේ වන්නේ කෝට්ටේය.ඉතින් නගරාදිපති යා යනු නියම ගැරීමකි......වැඩි විස්තර ඉන්බොක්ස් මගින්.....
     
    • Like
    Reactions: Challenger SRT8

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113


    මුලින් නැ කිව්වට ඔන්න දැන් නවක මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙනවලු

    මදුර කියන ඩයල් එක චන්දෙට කලිනුත් ලියුමකුත් දුන්නානෙ උට පර්මිට් එක එපා කියල. ආණ්ඩුව වගෙ ඌත් වචනෙ මාරු කරයි නෙ.


    permit denne nathi kathawak kiwuwe nane
    madura kotte nagaradipathi wela hitiya kaleth nila wahane ganna thibbath gatte naha
    me parath balan inna ganawada nadda kiyala
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    එතකොට ඒ පමිට් එකටත් ගන්න වෙන්නේ ලන්කාවේ තියෙන වාහනයක් නේ

    මේ නිවුස් එකෙන් ගන්න තියන වැදගත්ම පණිවිඩය ඒක තමයි. වාහන ඊස් කමින් සූන් බේබි :lol:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB_IMG_1600500028057.jpg
     
    • Like
    • Angry
    Reactions: Darkseid and D_Mad

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    පාර්ලිමන්ට් එන සෑම මන්ත්‍රී කෙනෙක්‍ට්ටම පර්මිට් එක ලැබෙනවා.
    මෙච්චරකල් ඕක නොගත්ත කෙනෙක්නම් නැහැ
    මේල් නර්ස් සතියකට පර්ලිමන්ට් ආවමත් ලැබුනා
    නවත්තලා තියෙන්නේ අන්ඩුවේ කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන්ට,සභාපතිලට, ලේකම්ලට ගන්න වාහන
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඇමරිකන් කාරයෙක් ඇවිත් සිටි සිටි ගාලා රට හදයි කියලා හිතන් ඉදපු මන්දබුද්දික බයියන්ට විනාඩි පහක මෙව්වා එකක්
     
    • Like
    Reactions: Challenger SRT8