මචන් මම මදුර dictionary download කරලා install කල. නමුත් මම english වචනයක් ගහල සිංගල තේරුම ගැන ගියාම හරියට එක display වෙන්නේ නැහැ.
මෙන්න මේ වගේ තමයි එකෙන් පෙන්නේ.
මේකට හේතුවක්, හරිගස්සන්න දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියනවද?
මෙන්න මේ වගේ තමයි එකෙන් පෙන්නේ.
මේකට හේතුවක්, හරිගස්සන්න දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියනවද?