ඇතිතරම් කල්. පරන වෙනකොටයි හොද.
හෙන පරන කාලේ ගිලිච්ච නැවුවල රම් සමහර වෙලාවල ගොඩ දානවා ඩයිව් කරන අය. ඒවාටබ්ලැක් මාකට් මාර ප්‍රයිස් කරන්නේ. පට්ටලු
කොච්චර පරණ උනත් අවුලක් නෑ.. සඳ මෝල් වෙන්න වදින එක තමා වැඩි වෙන්නේ...
පහු වෙනිදට හැන්ග්ඕවර් එක නම් වැඩියි.....
