මදුවිත ප්‍රශ්නයක් ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මදුවිත ප්‍රශ්නයක් ...?

    open කරපු නැති රම් (RUM) බෝතලයක් කොතරම් කල් තියලා බොන්න පුලුවන්ද ?:cool::cool:
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    බොන්න නැතුව මම අවුරුදු 20 පරණ අරක්කු බෝතලයක් ගැහුව, තාම යහතින්ඉන්නවා.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඇතිතරම් කල්. පරන වෙනකොටයි හොද.
    හෙන පරන කාලේ ගිලිච්ච නැවුවල රම් සමහර වෙලාවල ගොඩ දානවා ඩයිව් කරන අය. ඒවාටබ්ලැක් මාකට් මාර ප්‍රයිස් කරන්නේ. පට්ටලු
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    කොච්චර පරණ උනත් අවුලක් නෑ.. සඳ මෝල් වෙන්න වදින එක තමා වැඩි වෙන්නේ...
    පහු වෙනිදට හැන්ග්ඕවර් එක නම් වැඩියි.....
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඇතිතරම් කල්. පරන වෙනකොටයි හොද.
    හෙන පරන කාලේ ගිලිච්ච නැවුවල රම් සමහර වෙලාවල ගොඩ දානවා ඩයිව් කරන අය. ඒවාටබ්ලැක් මාකට් මාර ප්‍රයිස් කරන්නේ. පට්ටලු

    කොච්චර පරණ උනත් අවුලක් නෑ.. සඳ මෝල් වෙන්න වදින එක තමා වැඩි වෙන්නේ...
    පහු වෙනිදට හැන්ග්ඕවර් එක නම් වැඩියි.....

    liquor පරණ කරනවා කියන්නේ විදුරු බෝතල් ඇතුලේ තියන එක නෙමේ , VAT ඇතුලේ පරන කරන එකටයි. :yes: