tawath wenasma topic ekakata liyapu wenas widiye poem ekak.oyage writing style eka godak wenas wela.eka hodai.dan niyama kawi kariyek wage.sathutui.keep writing minu!
tawath wenasma topic ekakata liyapu wenas widiye poem ekak.oyage writing style eka godak wenas wela.eka hodai.dan niyama kawi kariyek wage.sathutui.keep writing minu!

නංගිය මට ඔයා ගැන තියෙන්නෙ පුදුම සතුටක්..
දවසින් දවස ඔයාගේ නිර්මානවලට අනුගත වන්නාවු වස්තු බීජයන් ඉතා ඉහලයි..
මා දන්නා මේ කෙටි කාලය තුල ඔබ දැක්වු නිසඟ කුසලතාවය හා එය වඩවා ගැනීමට ඔබට තිබු උනන්දුව හා ඒ සඳහා කවියෙන් කවිය ඔබ දැරු ප්රයත්නය අති සාර්ථකයි...
මං පෙර කී අන්දමට තරුන පරපුරේ ඉදිරි පෙල කස කරුවන් වන ඔබලා කරනා මෙවන් නිර්මාන දෙස ඈතින් සිට බලා නිහතමානී වින්ඳනයක් මා ලබමි..
කවියකට අසු නොවන සියුම් තැන් පවා මැනවින් ග්රහණය කර ගත් සාර්ථක නිර්මානයක්...
නංගියට ජය!!
Raha balanawa thiya raha balapu kenek wate ennawath kamathi nathi kenek mama
Bohoma sathutui oyage adahaswalata aiye....(me dawaswala melburn wala seethala nisa wadiya bonawa athi neda ?)





Perfect nanga…this is that good things you have…keep it up! wish u all the best!!!
තමන්ගෙ වගකීම් ..තමන්ගෙ ජීවිතය ..මේ හැම දෙයම "මත"ට දෙවෙනි කල ජීවිත..හොඳ නිර්මාණයක් මිනූ.![]()
