~මධුවිත....නුඹේ වියරුව ~(Maduvitha Nube Viyaruwa)...

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
tawath wenasma topic ekakata liyapu wenas widiye poem ekak.oyage writing style eka godak wenas wela.eka hodai.dan niyama kawi kariyek wage.sathutui.keep writing minu!

thanks Kasun Aiya ...your encouragement is persuading me to write more
i love to get your applause on my post :)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නංගිය මට ඔයා ගැන තියෙන්නෙ පුදුම සතුටක්..

දවසින් දවස ඔයාගේ නිර්මානවලට අනුගත වන්නාවු වස්තු බීජයන් ඉතා ඉහලයි..

මා දන්නා මේ කෙටි කාලය තුල ඔබ දැක්වු නිසඟ කුසලතාවය හා එය වඩවා ගැනීමට ඔබට තිබු උනන්දුව හා ඒ සඳහා කවියෙන් කවිය ඔබ දැරු ප්‍රයත්නය අති සාර්ථකයි...

මං පෙර කී අන්දමට තරුන පරපුරේ ඉදිරි පෙල කස කරුවන් වන ඔබලා කරනා මෙවන් නිර්මාන දෙස ඈතින් සිට බලා නිහතමානී වින්ඳනයක් මා ලබමි..

කවියකට අසු නොවන සියුම් තැන් පවා මැනවින් ග්‍රහණය කර ගත් සාර්ථක නිර්මානයක්...

නංගියට ජය!!
 
මට නිහඩ සතුටක් විදිනව අයියේ....
මේ වගේ අගය කිරීමකින් දැනෙන සතුට කොයි වගේද කියලා දැනෙනවා.
ඇත්ත අයියේ...
පුන්චියට කවියක් ගොතාගන්න පටන් අරගෙන මේ වගේ දුරක් ඇවිත් ආපහු හැරිලා බලද්දි පුදුම සතුටක් දැනෙනවා...
මහා ලොකු කවියෙක් නොවුනත්....මගේ වයසට මම යමක් කරන්න උත්සහ කරනවා.ඒක සර්ථක වෙද්දී සතුටුයි...
හැමදාම වගේ අයියගෙ උපදෙස් මම බලගෙන උන්නා. ......
ස්තූතියි අයියේ
..ඉස්සරහටත් මම මේ වගේම උපදෙස් ඔවදන් බලපොරොත්තු වෙනවා
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
තමන්ගෙ වගකීම් ..තමන්ගෙ ජීවිතය ..මේ හැම දෙයම "මත"ට දෙවෙනි කල ජීවිත..හොඳ නිර්මාණයක් මිනූ.:)
 
Dinuka888

Member
Aug 4, 2009
322
3
0
Another meaningful poem from
I could see the image of your feelings
Its simply GREAT....how to describe....
No words to compliment
What else to say cutee
yu vh such talent
Just move move & move
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Raha balanawa thiya raha balapu kenek wate ennawath kamathi nathi kenek mama :P
Bohoma sathutui oyage adahaswalata aiye....(me dawaswala melburn wala seethala nisa wadiya bonawa athi neda ? :P)

Affoi, mama num bonne ne.......Melbourne heethala unta apey hadawath unusumney naga...........Oyage kavi lassanai.......digatama liyanna :)
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
තමන්ගෙ වගකීම් ..තමන්ගෙ ජීවිතය ..මේ හැම දෙයම "මත"ට දෙවෙනි කල ජීවිත..හොඳ නිර්මාණයක් මිනූ.:)

Thanks alot aiye :)