machan boruwata namaie keyanne,,,, joint ekak gahapu welawata nam me wade elasatama karanna puluwan,,, TFS macho,,, +++
සිරා පෝස්ට් එක.. මට අමතක වෙන ලෙඩක් තියෙනවනේ බං..
එවෙලම කරන එක ,
...ගයාන් ලක්මාල්;16589084 said:කෝ මේ thread එක.... link එක දානවාද pls
මචන්ලා මම thread එකක් දැම්මා නේ ඔය ADHD , දවල් හීන බලන එක , අවදානය නැති එක ගැන
ඔළුව ඇතුලෙන් කතා කරන එකද බං ADHD කියන්නෙ :O
එහෙනං මටත් ADHD තියෙනව :/
