මන්ඤකා පෙති බෑදපුව

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
මන්ඤකා පෙති බෑදපුව

#

#

#

ඈත්තද මන්ඤකා පෙති බෑදපුව හද්නකොට ඒ තෙල් තචියට plastic bottle එකක් දානව කියන්නෙ,:frown::frown:
ඒ හින්ද්ද මෙවා මෙච්චර හය්යට තියෙන්නෙ..:no::no:
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පිස්සිද ඔයි.. පොඩි කාලේ බොබ්බයි මොටයි වලට සීයගේ රැවුල දානවා කිව්වා වගේ කතාවක්නේ..
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සිද ඔයි.. පොඩි කාලේ බොබ්බයි මොටයි වලට සීයගේ රැවුල දානවා කිව්වා වගේ කතාවක්නේ..
    ලොල්....
    ඒක ඇත්ත කතාවක්......
    හිස් ඩ්‍රින්කින්ග් බොට්ල්ස් දාන්නේ.........

    තෝ කොහෙට ද ** අන්තරස්දාන වෙලා උන්නේ??
    අරුත් නෑ:baffled:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    බම්ප්
    :D

    පැටියා;17292559 said:
    එහෙම කියනවා ඇත්ත නැත්ත දන්නෙ නෑ :no:
    matath hithenawa ban ehema danawa athi kiyala..

    පිස්සිද ඔයි.. පොඩි කාලේ බොබ්බයි මොටයි වලට සීයගේ රැවුල දානවා කිව්වා වගේ කතාවක්නේ..

    nahe ban oya kathawa nisa api gedara owwa haduwa , hawasa wenakotama ewwa okkoma kara gathiya gihella,.:confused:
    mn eka nissai eham ahuwee,.:rolleyes:
    lankawe miriss kudu walata kottapu halle danawanm owa danna barida?:oo::oo:
    oya kathawa mathath ahanna labunna deyak..:baffled::baffled:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Ow machan kathawa atha.. ape gewal gawa ekekta api hoda porial ekak duna wade matu wela :P kanna epa oya jarawa potato chips kapan :D manchokka badala kane ay bn puchala kapan gini godak gahala patta :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොල්....
    ඒක ඇත්ත කතාවක්......
    හිස් ඩ්‍රින්කින්ග් බොට්ල්ස් දාන්නේ.........

    තෝ කොහෙට ද ** අන්තරස්දාන වෙලා උන්නේ??
    අරුත් නෑ:baffled:
    සිරාවට එවට එහෙම දානවද බන්.. ප්ලාස්ටික් විසයිනේ.. මම ටිකක් අන්තර්ජාලයෙන් සමුගත්තා මචන්.. "හර්නියා" ඔපරේශන් එකක් කලා. :dull::dull:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Ow machan kathawa atha.. ape gewal gawa ekekta api hoda porial ekak duna wade matu wela :P kanna epa oya jarawa potato chips kapan :D manchokka badala kane ay bn puchala kapan gini godak gahala patta :)

    ammata siri kthawa athtane ehenam,.:oo::frown::frown:
    yako mun apita plastic ne kawala thiyenna..:oo::oo::baffled::baffled::angry::angry::angry:

    සිරාවට එවට එහෙම දානවද බන්.. ප්ලාස්ටික් විසයිනේ.. මම ටිකක් අන්තර්ජාලයෙන් සමුගත්තා මචන්.. "හර්නියා" ඔපරේශන් එකක් කලා. :dull::dull:

    :dull::oo::oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මික්ස්චර් වලටත් දානවලු නේද?
    P5254361_102201241721AM.JPG
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට එවට එහෙම දානවද බන්.. ප්ලාස්ටික් විසයිනේ.. මම ටිකක් අන්තර්ජාලයෙන් සමුගත්තා මචන්.. "හර්නියා" ඔපරේශන් එකක් කලා. :dull::dull:
    අම්මට සිරියැ...
    දන්නෙත් නැත.....තොට නිකං වත් මේහෙට ටෙක්ස්ට් එකක් දැම්ම නං නාකයි නේහ්?:dull::frown:

    දානව ලු නේ බං....
    එතකොට පෙති හයියයි ලු. ට්‍රාන්ස්පෝර්ට් & ෂෙල්ෆ් ඩැමේජ් අඩු නිසා රිටර්න් අඩු වෙනවලු. ඒකලු ඔය වැඩේ කරන්නේ.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මාත් කනවා බං ඒවා නම්.. අර දිග බෑග් වල දාලා තියෙන ඒවා නේද..? කිරලා දෙන්නෙ..?
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    සිරාවට එවට එහෙම දානවද බන්.. ප්ලාස්ටික් විසයිනේ.. මම ටිකක් අන්තර්ජාලයෙන් සමුගත්තා මචන්.. "හර්නියා" ඔපරේශන් එකක් කලා. :dull::dull:
    machan ubata dan kohomada?
    ai ban ehama operation ekak kale?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    balagena giyahma apita kanna wela thiyenama vasa visane..:oo::oo:
    mun labe vadhi karaganna apivane leda karanne..:frown::angry:

    කියල වැඩක් නෑ බං. ඕවට තව අජිනමොටෝ අනං මනං රසකාරක දානවනේ. ප්ලාස්ටික් දාන්නේ ක්‍රිස්පි ගතිය තියාගන්නයි, කැඩීයාම වලක්වගන්නයි ලු. :baffled:
    තව ආප්ප වලට plaster of paris දානවලු, පැකට් කරල තියන පොලොස් සුදුවට තියාගන්න හුණු දාපු වතුරෙන් හෝදනවලු. එතකොට කහට පිපෙන එක නැති වෙනව කියල තමයි වැඩේ කරනව කියන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අම්මට සිරියැ...
    දන්නෙත් නැත.....තොට නිකං වත් මේහෙට ටෙක්ස්ට් එකක් දැම්ම නං නාකයි නේහ්?:dull::frown:

    දානව ලු නේ බං....
    එතකොට පෙති හයියයි ලු. ට්‍රාන්ස්පෝර්ට් & ෂෙල්ෆ් ඩැමේජ් අඩු නිසා රිටර්න් අඩු වෙනවලු. ඒකලු ඔය වැඩේ කරන්නේ.....

    machan ubata dan kohomada?
    ai ban ehama operation ekak kale?
    දැන් හොදයි බන්. තරුනකාලේ බර උස්සන රැකියා කොරලා තමා. දැන් වයසයිනේ බන්.. :D:D