math nam oay kathawa ahala thiyanawa ban.

bump![]()

ammo mamanam aya kanne naa .



ow ban oka aththa

hodatama unu wechaa thel walata plastic damahma diya wena seen ekak ban thiyenne..thel walata plastic dammanam ookkma tika unu wela eka guliyak wage hadenawa,
wena mokak hari kramayak athi othana.
borunam thel unu wenakota ooka karala balapan


ඒක ඇත්ත කතාවක්ලු...මම දන්නෙත් නෑ, මටත් යාලුවෙක් තමයි කිව්වේ......

ඒක ඇත්ත කතාවක්ලු...මම දන්නෙත් නෑ, මටත් යාලුවෙක් තමයි කිව්වේ.....

ow eka aththa.. murukku walatab ehemath daanawa...
pegenne nathuwa hayiyata hitinnalu ehema karanne...


maath hala thiynawa hariyatama dan ne mcn



ow bn...ahuwela thiyenawa...dn kanne
na



mala keliyai

ai ban pihyen thmai..kohomada owa umb hiniyata kapuwe



ow ban..kama oya jara widihata hadala wikunanaa unta nam kawadawath hodak nam wenna epa![]()




ow ban ..මම බෙනා;17294003 said:meka sira seen eka machan..ekai mewa mechchara kal ponganne nathuwa thiyenne,,
rivire thibba news eka

සිංහලුනේ ඕව අපිට ගෙඩර හදන්න බැරිද


Maiyokka![]()


ai ban pihyen thmai..
dan mn kaden owa kanne nahe, gedarama hadaganawa..
alla pethi kapan eta wada rahhi.![]()
නෑ බන් බලපන්කො ඔය rockers ද කොහෙද ආපු අල පෙති එහෙම පට්ට thin crispy ගතියට තියෙනවා නේ බන් ඕක හදලා කොච්චර කල් තියාගන්න පුලුවන්ද බන් ?? crispy ගතිය ගන්නෙ කොහොමද බන් අල පෙති





oya uba kiyanawa wage gedara hadanna bahe ban..
puluwan atthi habhi, onna karana dewal ape gedara nam neha,
godak welawata alla gediya sudda karala petti gahala lunu wathra tikak gala thel thachyey dala badaganawa..
ochara thami.
mita wada deyaknm nodanimi.
kade thiyena ewwa nam kanna eppa ban.
cancer ekakwath hadunoth mona deyyata kiyanada..![]()

පැටියා;17292559 said:එහෙම කියනවා ඇත්ත නැත්ත දන්නෙ නෑ![]()
ලොල්....
ඒක ඇත්ත කතාවක්......
හිස් ඩ්රින්කින්ග් බොට්ල්ස් දාන්නේ.........







ට හි*යි කිව්වලු..
සිරාද යකුනි ?
ඉස්සර මම අම්බානෙට අම්බානෙට ඕව කෑව නෙ බන්..
එහෙනම් රෙඩි වෙල හිටහන්...

ට හි*යි කිව්වලු..
සිරාද යකුනි ?
ඉස්සර මම අම්බානෙට අම්බානෙට ඕව කෑව නෙ බන්..


lankawe hathi ban..කන දේට වස දාන මේ වගේ මිනිස්සු රැලක් ලෝකෙන්ම ඉන්නේ අපේ රටේද මන්ද..වසක් විසක් නැති එක කෑමක් හොයා ගන්න නෑ නේ.එළවලු වලට ගහනවා. වට්ටක්කා කල් තියා ගන්න හෝල් සේල් එකේ ෆෝමලීන් ගහනවා.පළතුරු වලට ගහනවා,කන වී ටිකට ගහනවා,මෙහෙම හොයන ලාභ යාදෙනවද..



එහෙනම් රෙඩි වෙල හිටහන්...


math ehema ahala tiyenawa


ඕක ගැන පත්තරේ ලිපයක් ගියා බන්. ඒක ඇත්ත. ඒ ලිපිය කවුරුහරි කෙනෙක් photo එකක් දාලා මේ එලකිරියේම දැම්මා ද කොහෙද...


ඒ කාලෙ ගහපු ගැසිලි වලට විසෙන් විස නැසෙන්න ඇති බන්..



මමත් කෑවා බන්!දැන් කන්න හිතෙන්නේ නැහැ.. ඕව ගොඩක් වෙලාවට කරන්නේ ඔය පොඩි කඩවල විකුණන එවුන්... ඔය ලොකු brand names ගහගෙන super market වල තියන ඒවානම් කොහොමද දන්නේ නැහැ!
![]()
