මන්ඤකා පෙති බෑදපුව

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
math nam oay kathawa ahala thiyanawa ban.
:yes:

:D

ammo mamanam aya kanne naa .
:no::yes::yes:

ow ban oka aththa
:yes:

thel walata plastic dammanam ookkma tika unu wela eka guliyak wage hadenawa,
wena mokak hari kramayak athi othana.

borunam thel unu wenakota ooka karala balapan
hodatama unu wechaa thel walata plastic damahma diya wena seen ekak ban thiyenne..:rolleyes::yes:

ඒක ඇත්ත කතාවක්ලු...මම දන්නෙත් නෑ, මටත් යාලුවෙක් තමයි කිව්වේ......
:yes:

ඒක ඇත්ත කතාවක්ලු...මම දන්නෙත් නෑ, මටත් යාලුවෙක් තමයි කිව්වේ.....
:yes:

ow eka aththa.. murukku walatab ehemath daanawa...
pegenne nathuwa hayiyata hitinnalu ehema karanne...
:oo::yes:

maath hala thiynawa hariyatama dan ne mcn
;)

:D:D

ow bn...ahuwela thiyenawa...dn kanne
na
:D:oo::yes:
 
isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
mala keliyai
:oo:

kohomada owa umb hiniyata kapuwe
ai ban pihyen thmai..:P
dan mn kaden owa kanne nahe, gedarama hadaganawa..
alla pethi kapan eta wada rahhi.:D:D

kama oya jara widihata hadala wikunanaa unta nam kawadawath hodak nam wenna epa :(
ow ban..:frown::no::yes:

:yes:

මම බෙනා;17294003 said:
meka sira seen eka machan..ekai mewa mechchara kal ponganne nathuwa thiyenne,,
rivire thibba news eka
ow ban ..:baffled:

සිංහලුනේ ඕව අපිට ගෙඩර හදන්න බැරිද

puluwan ban habhi free enna dawasaka thami..;):D

alla pethi hodda..:yes::yes:
 
gojabiya123

Banned
Oct 24, 2014
28
1
0
ai ban pihyen thmai..:P
dan mn kaden owa kanne nahe, gedarama hadaganawa..
alla pethi kapan eta wada rahhi.:D:D

නෑ බන් බලපන්කො ඔය rockers ද කොහෙද ආපු අල පෙති එහෙම පට්ට thin crispy ගතියට තියෙනවා නේ බන් ඕක හදලා කොච්චර කල් තියාගන්න පුලුවන්ද බන් ?? crispy ගතිය ගන්නෙ කොහොමද බන් අල පෙති
 
isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
නෑ බන් බලපන්කො ඔය rockers ද කොහෙද ආපු අල පෙති එහෙම පට්ට thin crispy ගතියට තියෙනවා නේ බන් ඕක හදලා කොච්චර කල් තියාගන්න පුලුවන්ද බන් ?? crispy ගතිය ගන්නෙ කොහොමද බන් අල පෙති

oya uba kiyanawa wage gedara hadanna bahe ban..
puluwan atthi habhi, onna karana dewal ape gedara nam neha,:no:
godak welawata alla gediya sudda karala petti gahala lunu wathra tikak gala thel thachyey dala badaganawa..:P
ochara thami.:yes:
mita wada deyaknm nodanimi.:confused:
kade thiyena ewwa nam kanna eppa ban.
cancer ekakwath hadunoth mona deyyata kiyanada..:oo:
 
ela mcn :yes: :)
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පැටියා;17292559 said:
    එහෙම කියනවා ඇත්ත නැත්ත දන්නෙ නෑ :no:

    ලොල්....
    ඒක ඇත්ත කතාවක්......
    හිස් ඩ්‍රින්කින්ග් බොට්ල්ස් දාන්නේ.........

    ට හි*යි කිව්වලු..
    සිරාද යකුනි ?

    ඉස්සර මම අම්බානෙට අම්බානෙට ඕව කෑව නෙ බන්..

    :baffled::baffled::baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කන දේට වස දාන මේ වගේ මිනිස්සු ‍රැලක් ලෝකෙන්ම ඉන්නේ අපේ රටේද මන්ද..වසක් විසක් නැති එක කෑමක් හොයා ගන්න නෑ නේ.එළවලු වලට ගහනවා. වට්ටක්කා කල් තියා ගන්න හෝල් සේල් එකේ ෆෝමලීන් ගහනවා.පළතුරු වලට ගහනවා,කන වී ටිකට ගහනවා,මෙහෙම හොයන ලාභ යාදෙනවද..

    :dull::dull::dull::dull:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕක ගැන පත්තරේ ලිපයක් ගියා බන්. ඒක ඇත්ත. ඒ ලිපිය කවුරුහරි කෙනෙක් photo එකක් දාලා මේ එලකිරියේම දැම්මා ද කොහෙද...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මමත් කෑවා බන්! :sorry: දැන් කන්න හිතෙන්නේ නැහැ.. ඕව ගොඩක් වෙලාවට කරන්නේ ඔය පොඩි කඩවල විකුණන එවුන්... ඔය ලොකු brand names ගහගෙන super market වල තියන ඒවානම් කොහොමද දන්නේ නැහැ! :dull:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    ට හි*යි කිව්වලු..
    සිරාද යකුනි ?

    ඉස්සර මම අම්බානෙට අම්බානෙට ඕව කෑව නෙ බන්..

    :baffled::baffled::baffled:

    math kawa oyi..:P:baffled:

    කන දේට වස දාන මේ වගේ මිනිස්සු ‍රැලක් ලෝකෙන්ම ඉන්නේ අපේ රටේද මන්ද..වසක් විසක් නැති එක කෑමක් හොයා ගන්න නෑ නේ.එළවලු වලට ගහනවා. වට්ටක්කා කල් තියා ගන්න හෝල් සේල් එකේ ෆෝමලීන් ගහනවා.පළතුරු වලට ගහනවා,කන වී ටිකට ගහනවා,මෙහෙම හොයන ලාභ යාදෙනවද..

    :dull::dull::dull::dull:

    lankawe hathi ban..:frown::no::no:

    එහෙනම් රෙඩි වෙල හිටහන්...
    :P:dull:

    math ehema ahala tiyenawa
    :yes::D

    ඕක ගැන පත්තරේ ලිපයක් ගියා බන්. ඒක ඇත්ත. ඒ ලිපිය කවුරුහරි කෙනෙක් photo එකක් දාලා මේ එලකිරියේම දැම්මා ද කොහෙද...
    :D:D

    ඒ කාලෙ ගහපු ගැසිලි වලට විසෙන් විස නැසෙන්න ඇති බන්..

    :rofl:

    :rofl::P:P

    මමත් කෑවා බන්! :sorry: දැන් කන්න හිතෙන්නේ නැහැ.. ඕව ගොඩක් වෙලාවට කරන්නේ ඔය පොඩි කඩවල විකුණන එවුන්... ඔය ලොකු brand names ගහගෙන super market වල තියන ඒවානම් කොහොමද දන්නේ නැහැ! :dull:

    hama ekama karanawada koheda ban..mn kiyanne oya manyokka case eka karan une..:baffled:
     
    Last edited: