ඔය කියන්නේ වයස 18 ගුරුකම් සක්විති පොඩි හාමුදුරුවෝ ගැන නේ?
එයාව නෙත් fm එකඟ අම්බානක බයිට් කලා.
ow ow e hamuduruwo thamaa...![]()
ඔය කියන්නේ වයස 18 ගුරුකම් සක්විති පොඩි හාමුදුරුවෝ ගැන නේ?
එයාව නෙත් fm එකඟ අම්බානක බයිට් කලා.
ow ow e hamuduruwo thamaa...![]()
Issara ohoma oya manthara walin weda gatta weddo inna athi,kaleth ekka ewa dan abaweta gihin,Boru karana horu tikak witharak ithuru wela kiyalai man nam hithanne
Subject eka gena hariyata nodena mukuth kiyanna ba
manthara gena oya widiyata hithanna epa.
manthara walin karanna beri deyak nethi taram..issara kaley dan kaley loku wenasak tiyenawa hebei.dan goda denek boruwa karana hinda thamai,mantara gena oya wage matha wala oya minissu inne.
hebei.
hebei mama nam as deken dekala tiyenawa godak dewal. e kale sinhala wedakama kiyanne bagayakma manthara walin suwa karana eka.
හරියට හරි..මෙන්න මේක තමා මේ ශාස්ත්රයේ පිරිහීමට බලපාල තියෙන ලොකුම කාරණය..
මම දන්න uncle කෙනෙක් ඕනෙම සැර බල්ලෙක් මෙල්ල කරන්න පුළුවන් මන්තරයක් ගැන කිව්වා දවසක්.. මම වෙලාවක අහල දාන්නම්.. මන්තර සාස්තර කියන්නේ බොරු නෙමෙයි.. ගොඩාක් දුරට ඇත්ත.. ඒත් නිවැරදිව ඔය ශාස්ත්‍රය පාවිච්චි කරන කිසිම කෙනෙක් දැන් කාලේ හොයාගන්න නැහැ මම හිතන විදිහට.. පරම්පරාවෙන් පැවතගෙන එන දක්ෂ මන්ත්‍ර ශාස්ත්‍ර කරුවෝ දුර ගම්වල එහෙම ඇති.. ඒත් හරියට ශාස්ත්‍රය දන්නා ඒකට ගරු කරන කෙනෙක් කවදාවත් මුදල්, ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් දැනුමෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නෑ..මම දන්න uncle කෙනෙක් ඕනෙම සැර බල්ලෙක් මෙල්ල කරන්න පුළුවන් මන්තරයක් ගැන කිව්වා දවසක්.. මම වෙලාවක අහල දාන්නම්..

මොකෝ දැන් ගුරුකමක් හරි කරලා කෙල්ලෙක් දාගන්නද ට්‍රයි එක.? ඇස් දෙකෙන් දකිනකන් විශ්වාස නොකිරීම සාධාරණයි.. ඒත් ඔව්ව ගැන නොදැන බොරුයි කියලා නම් කියන්න එපා බං. අද ඔය ශාස්ත්‍රය පිරිහිලා තියෙන්නේ ඕක විකුනගෙන කන කාලකණ්නි නිසා. නමුත් ඇත්තටම ඔව්වා දන්න අයත් ඉන්නවා බං.. මම ඔව්වා පස්සේ දුවන කෙනෙක් නෙමෙයි.. මගේ ජීවිතේ මූලික හයියා ආත්ම ශක්තිය.. ඒත් මගේ යාලුවෙක්ගේ ගෙදර කොඩිවිනයක් කපපු සිද්දියකට මම ගියා..හොඳම ළඟම යාලුවෙක් නිසයි මට එන්න කිව්වේ.. එදා මාර දේවල් වගයක් උනා බං.. කලයක්ද මොකක්ද එකකට මතුරලා මොකක්ද කේස් එකක් කලා කලය උස්සගන්න බැරි උනා.. මමත් පණ්ඩිත කමට මටත් උස්සන්න ඕනේ කිව්වම ඒ මනුස්සයා උස්සන්න කිව්වා මොකද ඒකට වතුර පුරවලා ගෙනත් තිබ්බේ මමයි යාලුවයි එකතු වෙලා.. ඒක උස්සගන්න බැරි උනා. තව එක එක සිද්දි ගොඩක් උනා බං.. ඔව්වා පස්සෙන් පැන්නුවේ නැති උනාට මම තරමක් දුරට පිළිගන්නවා බං.. ඒ ගෙන්නපු මනුස්සයානම් මේ නුවරිනුත් හෙන ඈතකින් ගෙනාපු කෙනෙක් පට්ට වයසයි. සල්ලි ගත්තෙත් නැහැ බං... බලෙන් අන්තිමට තියලා ආවේ බස්සන්න ගියාම..
![]()
Kanappuwa gana mokada kiyanne??
![]()
..................................................

මොකෝ දැන් ගුරුකමක් හරි කරලා කෙල්ලෙක් දාගන්නද ට්‍රයි එක.? ඇස් දෙකෙන් දකිනකන් විශ්වාස නොකිරීම සාධාරණයි.. ඒත් ඔව්ව ගැන නොදැන බොරුයි කියලා නම් කියන්න එපා බං. අද ඔය ශාස්ත්‍රය පිරිහිලා තියෙන්නේ ඕක විකුනගෙන කන කාලකණ්නි නිසා. නමුත් ඇත්තටම ඔව්වා දන්න අයත් ඉන්නවා බං.. මම ඔව්වා පස්සේ දුවන කෙනෙක් නෙමෙයි.. මගේ ජීවිතේ මූලික හයියා ආත්ම ශක්තිය.. ඒත් මගේ යාලුවෙක්ගේ ගෙදර කොඩිවිනයක් කපපු සිද්දියකට මම ගියා..හොඳම ළඟම යාලුවෙක් නිසයි මට එන්න කිව්වේ.. එදා මාර දේවල් වගයක් උනා බං.. කලයක්ද මොකක්ද එකකට මතුරලා මොකක්ද කේස් එකක් කලා කලය උස්සගන්න බැරි උනා.. මමත් පණ්ඩිත කමට මටත් උස්සන්න ඕනේ කිව්වම ඒ මනුස්සයා උස්සන්න කිව්වා මොකද ඒකට වතුර පුරවලා ගෙනත් තිබ්බේ මමයි යාලුවයි එකතු වෙලා.. ඒක උස්සගන්න බැරි උනා. තව එක එක සිද්දි ගොඩක් උනා බං.. ඔව්වා පස්සෙන් පැන්නුවේ නැති උනාට මම තරමක් දුරට පිළිගන්නවා බං.. ඒ ගෙන්නපු මනුස්සයානම් මේ නුවරිනුත් හෙන ඈතකින් ගෙනාපු කෙනෙක් පට්ට වයසයි. සල්ලි ගත්තෙත් නැහැ බං... බලෙන් අන්තිමට තියලා ආවේ බස්සන්න ගියාම..
ඒවා magic tricks අය්යේ. මම දකුණේ. අපේ අම්මල තාත්තල ඕව ගොඩක් විශ්වාස කරනවා. මාත් විශ්වාස කලා. ඒත් ඇත්ත මොකක්ද කියල මම දැන් දන්නවා. ඔය හැම දෙයක්ම magic tricks.

මන්තර ගුරැකම් කියන්නේ සැබෑ ශාස්ත්‍රයක්...ඒවා ආරම්භ වෙලා තියෙන්නේ සෘෂි වරැන්ගෙන්... ඒ කියන්නේ සෘෂි වරැන් තමයි මේවා ඝන පිහිටවලා හදලා තියෙන්නේ... මන්තර වලදී වෙන්නේ ශබ්දය මගින් යම් යම් බලපෑම් ඇති කිරීම... බටහිර විද්‍යාවට අනුව අනුනාදය කියල දෙයක් තියෙනවා...අනුනාදය මගින් කෘත කම්පන ඇති කරන්න පුලුවන්...මන්තර සහ පිරිත් වලදී නිකුත් කරන ශබ්දයෙනුත් වෙන්නේ අනුනාදය මගින් කෘත කම්පන ඇති කිරීමක්....
දැන් කාලේ හැම දෙයක්ම විකුණගෙන කන කාලයක්. මේ නිසා මන්තර ශාස්ත්රයත් වෙළදාමක් බවට පත් වෙලා. හැබෑ දක්ෂයො දැන් හොයා ගන්න එක හරිම අමාරැ වැඩක්..ඒ නිසාම තමයි ගොඩක් අය මේ දේවල් විශ්වාස කරන්නෙ නැත්තේ.....
අනිත් කාරණය තමයි පරම්පරාවල් වලින් ආපු මේ මන්තර ශාස්ත්‍රය පිට අයට නොදීම නිසාත් නැති වෙලා තියෙනවා..
මේ මන්තර ගැන සෝදිසි කරලා බැලුවාම ගොඩාක් මන්තර ආරම්භ වෙන්නේ ඕම් හ්රීං කියලා......මේවායේදී මේ වචන නිවැරදිව උච්චාරණය කිරීම අත්‍යාවශ්‍යයි.. ඒත් දැන් කාලෙ ගොඩක් අයට ඒ දේ කරන්නත් බෑ.. ඇත්තටම මේ දේවල් මම මේ විදියට කිව්වට හ්රීං කියන එක හරියට උච්චාරණයක කර ගන්න මං දන්නෙත් නෑ...
මන්තර ශාස්ත්‍රය බොරැවක් නෙවෙයි..විද්‍යාව තවම දියුණුවෙමින් පවතින දෙයක් නිසා පසු කලෙක මන්තර ගැන හොද වාර්තාවක් ඉදිරිපත් කිරීමට තරම් කරැණු හොයා ගනීවි...ඒත් මන්තර ගුරැකම් කර ගන්න නොදන්න අය ළගට යන්නත් එපා......මොකද දැන් කාල් 99% ක් ම වගේ හොරැ ඉන්නේ...
SABBA PAPASSA AKARANAM*****KUSALASSA UPASAMMPADA *****SACHHITTHA PARIO DAPANAN *****ATHAN BUDDHA SASANAN *****-------- gamanak yanna patan ganna kota ema gathava thun[3] parak kiyala gamana yanna. Vehicle eka ha oba kisima anathurakata hasu wenne natha.