මන්තර, යන්තර ...

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මේකෙ කවුරු හරි ඉන්නවද මන්තර, යන්තර, ගුරුකම් එහෙම් කරන.?:rolleyes:

    හෝ ඒ ගැන දන්න එවුන්?.. :nerd:

    ඒ ගැන තියන පොත් එහෙම තියනවනම් කියපල්ලකෝ, ටිකක් කියවල බලන්න, ආසාවට...
    PDF එහෙම තියනවනම් දාන්න..
    ඕව ගැන තමන්ට තියන අත්දැකීම් එහෙම මොනවද?....:yes:
     
    Last edited:

    යන්තර මන්තර කියන්නෙ ගුප්ත බලවේග (දෙවියෝ, යක්ෂයෝ, භූතයෝ, ප්‍රේතයෝ, බහිරවයෝ) එක්ක සම්බන්ධ වෙලා එයාලත් එක්ක ගණුදෙනු කරලා පල ප්‍රයෝජන ගැනිල්ලක්. ඒකට මුලින් එහෙම ජීවින් කොටසක් ඉන්න වගට තමන්ට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්න ඔනෑ. මේක තමා පලමු පියවර. :yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඉදිරියේ රාළ;21033682 said:
    යන්තර මන්තර කියන්නෙ ගුප්ත බලවේග (දෙවියෝ, යක්ෂයෝ, භූතයෝ, ප්‍රේතයෝ, බහිරවයෝ) එක්ක සම්බන්ධ වෙලා එයාලත් එක්ක ගණුදෙනු කරලා පල ප්‍රයෝජන ගැනිල්ලක්. ඒකට මුලින් එහෙම ජීවින් කොටසක් ඉන්න වගට තමන්ට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්න ඔනෑ. මේක තමා පලමු පියවර. :yes:

    ඉතින් මට ප්‍රත්‍යක්ශ වෙලා තියෙන්නෙ එහෙම ජීවීන් කොටසක් ඉන්නව කියල..:yes::yes:
    උබ දන්න දෙයක් තියනවද මේ field එක ගැන?:rolleyes:
     
    කොහොමද ප්‍රත්‍යක්ෂ වුණේ ? :nerd:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,589
    113
    එක තැනක නෑ
    ඉතින් මට ප්‍රත්‍යක්ශ වෙලා තියෙන්නෙ එහෙම ජීවීන් කොටසක් ඉන්නව කියල..:yes::yes:
    උබ දන්න දෙයක් තියනවද මේ field එක ගැන?:rolleyes:

    උඹට කොහොමද එහෙම ප්‍රත්‍යක්ෂ උනේ? පොඩ්ඩක් විස්තර කරපන් ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ සීයා ගාව තිබුන පොත් ටිකක් තියෙනවා පුස්කොල පොත් ටිකකුයි එවායේ තියෙන්නේ සර්ප වෙදකමයි යන්ත්‍ර මන්ත්‍රයි මහ අප්‍රභංශ සිංහලකින් එව ලියලා තියෙන්නේ.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඉදිරියේ රාළ;21033698 said:
    කොහොමද ප්‍රත්‍යක්ෂ වුණේ ? :nerd:

    උඹට කොහොමද එහෙම ප්‍රත්‍යක්ෂ උනේ? පොඩ්ඩක් විස්තර කරපන් ?

    මම ඔය ෆීල්ඩ් එක ගැන හෙව්ව ඒ ලෙවෙල් කාලෙ ඉදන්.
    නිවාඩුවලට ඔය වගේ යන්තර මන්තර කරන තැන් වලට ගියා.
    මට ඒ කාලෙ ඕන වුනේ ඕවගෙ ඇත්ත නැත්ත බලාගන්න. පස්සෙ වෙච්ච දේවල් ගොඩක් එක්ක මම දැන් ඕව විශ්වාස කරනව.
    කරනව කියන්නෙ උපරිමෙන්ම විශ්වාස කරනව.
    දැන් මම පරිණාම වාදය පවා ප්‍රතික්ශේප කරන්න වගේ ඉන්නෙ..:yes::rolleyes:.
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අපේ සීයා ගාව තිබුන පොත් ටිකක් තියෙනවා පුස්කොල පොත් ටිකකුයි එවායේ තියෙන්නේ සර්ප වෙදකමයි යන්ත්‍ර මන්ත්‍රයි මහ අප්‍රභංශ සිංහලකින් එව ලියලා තියෙන්නේ.

    ෆොටෝ ගහල PDF කරල එවන්න බැරිද බං:)
     
    මම ඔය ෆීල්ඩ් එක ගැන හෙව්ව ඒ ලෙවෙල් කාලෙ ඉදන්.
    නිවාඩුවලට ඔය වගේ යන්තර මන්තර කරන තැන් වලට ගියා.
    මට ඒ කාලෙ ඕන වුනේ ඕවගෙ ඇත්ත නැත්ත බලාගන්න. පස්සෙ වෙච්ච දේවල් ගොඩක් එක්ක මම දැන් ඕව විශ්වාස කරනව.
    කරනව කියන්නෙ උපරිමෙන්ම විශ්වාස කරනව.
    දැන් මම පරිණාම වාදය පවා ප්‍රතික්ශේප කරන්න වගේ ඉන්නෙ..:yes::rolleyes:.
    ගුප්ත බලවේග ගැන උඹෙ හිතේ ප්‍රත්‍යක්ෂය නැත්තම් උඹ මන්තරේ ජීවිතෙ තියෙන තුරාවට මැතුරුවත් ඒ බලවේග උඹේ මන්තරේ අහන්නෙ නෑ. හරියට උඹේ හිතේ ආදරේ තේරුම් නොගත්ත කෙල්ලෙක්ට උඹ ජීවිත කාලෙටම "මං ඔයාට ආදරෙයි" කියල මැතුරුවත් , ඒකි ඒක අහන්නෙ නෑ වගේ. ඒ නිසා විශ්වාසය තිබිලා පලක් නෑ , ප්‍රත්‍යක්ෂයයි තියෙන්න ඔනෑ. ඒ විදියට ප්‍රත්‍යක්ෂ වුණෙ කොහොමද කියපංකෝ. :nerd:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඉදිරියේ රාළ;21033772 said:

    ඒක පට්ට දිග කතාවක් වෙනව මම කියන්න ගියොත්..

    උබ ඔය කියන විදිහටම මට තියෙන්නෙ නිකන් විශ්වාසයක් නෙමේ ප්‍රත්‍යක්ශයක්.

    මම ඉස්සර ඕව ගැන හෙව්ව සෑහෙන්න. ඒ කාලෙ මම ගියපු සමහර තැන් වලට මිනිස්සු ඇවිත් හිටිය තමන් කරපු ගුරුකම් වල ප්‍රතිපල හම්බුනාට පස්සෙ ඒවට සලකල යන්න.

    ඒ කියන්නෙ රත්තරන් බඩු හොරකම් කරාට පස්සෙ පොල් ගහලා. ඊට පස්සෙ අර හොරාම ඒ චේන් එක ආපහු ගෙදරටම ගෙනත් දීල ගිහින්. ඉතින් ඒකට කෘතගුන සලකන්න කට්ටිය ඇවිත් හිටියා.

    ඔය වගේ සිද්දි ගොඩාක් නිසා සහ භාවනා කරද්දි මම් මුහුන දීපු අද්දැකීම් නිසා නුවනින් සලකල බැලුවහමත් තේරෙනව මේ විදිහට දෙවියො, භූත්යො, දිව්‍ය ලෝක, අපාය තියනව කියලා..:yes::yes:.
     
    එහෙනම් ඉතිං ඔය ක්ෂේත්‍රයේ ප්‍රවීණ අනික් අයට කරුණු කියල දෙන්න කැමැත්ත තියෙන අවංක ගුරුවරයෙක් සොයා ගත යුතුයි. බැලු බැල්මට ලේසි දෙයක් වුවත් ඉතාම අපහසු දුෂ්කර දෙයක්. තමාම ගවේශනය කළොත් එහෙම කෙනෙක් සොයා ගැනීම නොහැක්කක් නොවේ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    ube danna dewal tika methana kiyapnko mchn, apitath danaganna ube monawada dakke ? bavana karala mokakda vune ?:yes::yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ube danna dewal tika methana kiyapnko mchn, apitath danaganna ube monawada dakke ? bavana karala mokakda vune ?:yes::yes:

    භාවනා කරද්දි යම් තරමකර හිත එකග වුනාට පස්සෙ ලොකු ප්‍රීතියක් ආව. ඒක විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක්. :rolleyes:
    එතනින්ම මම හිතාගත්ත ධ්‍යාන කියන්නෙ මොන වගේ දෙයක් වෙන්න ඇතිද කියල. කොහොමද තාපසයො වනාන්තරවල ජීවිත් කාලෙම ඉන්නෙ කියල. ඒක කොච්ච්‍ර ලොකු සැපයක්ද කියනවනම් ඔක්කොම දාල ගිහින් භාවන කරන්න හිතුන මට.

    මම මොකුත් දැක්කෙ නම් නෑ.. ඒත් මම හිතන්නෙ ඔය මට වෙච්ච දේම උදාහරනෙකට අරන් ටිකක් හොදට කල්පනා කරල බැලුවහම මේ ඔක්කොම දේවල් බුදුදහමෙ කියන ඒව ඇත්ත කියල තේරෙනව බං..:yes::yes::rolleyes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඉදිරියේ රාළ;21033829 said:
    එහෙනම් ඉතිං ඔය ක්ෂේත්‍රයේ ප්‍රවීණ අනික් අයට කරුණු කියල දෙන්න කැමැත්ත තියෙන අවංක ගුරුවරයෙක් සොයා ගත යුතුයි. බැලු බැල්මට ලේසි දෙයක් වුවත් ඉතාම අපහසු දුෂ්කර දෙයක්. තමාම ගවේශනය කළොත් එහෙම කෙනෙක් සොයා ගැනීම නොහැක්කක් නොවේ.

    උබ දන්න කියන උන් ඉන්නවද? එලකිරියෙ එහෙම? ඔය ගැන තියන පොත් එහෙම ටිකක් හොයාගන්න?:rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බඩේ ගිනියම තියෙනවනම් මොනව කලත් වැඩක් නැහැ :no:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    බඩේ ගිනියම තියෙනවනම් මොනව කලත් වැඩක් නැහැ :no:

    බඩේ ගිනියමට මම දවසට එක වේලක් කනව. ඒ ඇති...
    ශ්‍රද්ධාසම්පනව බුදුන් වැන්දහම ඔය බඩේ ගිනියම නැති වෙලා යනව බං.:yes:.