මන්තර, යන්තර ...

Ithin aparadene ban api yudda kale.. lankawe kattadiyek wa allala prabakaran ta huniyamak kerewwa nan wade iwarane ban...

Maithree mahindage paththen panna wele aye takgala aye uta washiyak kawala uge paththatama gaththa nan hari ne..
ඒවට අවශ්‍ය කරන අනුග්‍රහය ලැබුණ නම් ඒවා ඔය කියපු විදියට සිද්ධ වෙන්න තිබුණා. :yes:
 
PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Minissu me agaharu walath gewal hadanna try karana kale ubala thama me redde yanthra manthra gurukan passe elo elo innawa.. puduma mollu ban ubalanan..

    අගහරු ලෝකෙයි යන්තර, මන්ත්‍රයි අතර මොකද්ද තියන සම්බන්දෙ? :eek::eek:
    අගහරුට යන්න යොදාගන්නෙ තාක්ශනය,
    යන්ත්‍ර මන්ත්‍ර වල තියෙන්නෙ විද්‍යාවෙ තියන තවත් එක අංශයක්.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ewa yal pena giya kiwata puduma balayak thiyana saastharayak ban .

    සිරාවටම බං.. අපේ ආච්චි දවසක් කිව්ව ඒ කාලෙ මිනිහෙක් ඔය මන්තර ඇත්තද බලන්න බලසම්පන්න මන්තරයක් ජප කරල පොලවෙ ඉරක් ඇන්දලු.
    ඒ මිනිහගෙ තරහ කාරය ඔය ඉර ක්‍රොස් කරපු ගමන්ම මැරිල වැටුනලු..:no::no:
    ඒ වගෙ බලු වැඩනම් කරන්න හොද නෑ හැබැයි..:baffled:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Ithin aparadene ban api yudda kale.. lankawe kattadiyek wa allala prabakaran ta huniyamak kerewwa nan wade iwarane ban...

    Maithree mahindage paththen panna wele aye takgala aye uta washiyak kawala uge paththatama gaththa nan hari ne..

    උබ හිතනවද ප්‍රබාකරන් ඌට අවශ්‍ය ආරක්ශාවල් නොකර ඉන්ඩ ඇති කියල? :no:ඕකුන් ගාව අපිට වඩා මන්තර තියනව බං.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ හිතනවද ප්‍රබාකරන් ඌට අවශ්‍ය ආරක්ශාවල් නොකර ඉන්ඩ ඇති කියල? :no:ඕකුන් ගාව අපිට වඩා මන්තර තියනව බං.

    Me ubalata wage manasika leda na ban unta..
    Dan ehenan muhuden etherata bala pawathwenna gurukan karanna puluwan lu neda..
    Ithin obamata washiyak karala ape paththata nammagaththa ban api godane ban.. uwa washi karan investment gannawa api goda yanawa..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Me ubalata wage manasika leda na ban unta..
    Dan ehenan muhuden etherata bala pawathwenna gurukan karanna puluwan lu neda..
    Ithin obamata washiyak karala ape paththata nammagaththa ban api godane ban.. uwa washi karan investment gannawa api goda yanawa..

    ඉතින් කවුද ඔහොම කරන්නෙ? කරයි කියල හිතෙන එකෙග්ගෙ නම කියපන් මට?

    පොනිල් මන්තර විශ්වාස කරන්නෙ නෑනෙ.
    සිරිසේනයට ඌ දැන් ඉන්න තැන ගැන හොදටම තෘප්තිමත්.
    අනික ඌ ආයෙ ජනාදිපති වෙන්නෙත් නෑ කියල කිව්වනෙ.
    ඉතින් ඔහොම කරා කියල ඌට කිසි පෞද්ගලික වාසියක් නෑනෙ..
    ඉතින් මොකටද එහෙම කරන්නෙ?...

    හැම එකාම බලන්නෙ තමන් හැදෙන්න මිසක් රට හදන්න නෙමේ බං:eek::eek:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    උබ හිතනවද ප්‍රබාකරන් ඌට අවශ්‍ය ආරක්ශාවල් නොකර ඉන්ඩ ඇති කියල? :no:ඕකුන් ගාව අපිට වඩා මන්තර තියනව බං.

    නෑ මචන් මහින්ද ඕවගෙන් වැඩ ගත්තා යුද්දෙදි . ඒක නිසා තමයි අවුරුදු 30 ක යුද්ධයක් අවුරුදු 3 කින් ඉවර කරන්න පුලුවන් උනේ. එත් කවුද ඔවා කිය කිය කරන්නේ. ප්‍රභාකරන්ට හූනියම වැදුනේ යුද්දේ අතරතුර. මොකද යුද්දේ පටන් ගන්න කලින් හූනියමක් කරලා ප්‍රභාකරන්ව මැරුවානම් .එක ඉවර වෙන්නේ නෑ.ප්‍රභාකරන් විතරයි ඉවර වෙන්නේ.අනික එහෙම ඌ කලින් මරුණානම් මහින්දට credit එකක් එන්නෙත් නෑනේ .

    සිරිසෙනගේ ප්‍රශ්නේදිනම් මහින්දගේ ග්‍රහචාරය ගොඩක් නරක් උනා. ඒ වගේම මට ආරංචි උන විදිහට චන්ද්‍රිකා ගුරුකම් පැත්තෙන් ගොඩක් දේවල් කලා.මහින්දගේ බල බිදින්න.එලුවෝ හිටන් බිලි දුන්නාලු. මට කිව්වෙත් චන්ද්‍රිකාගේ ගම පැත්තේ හිටපු ගුරෙක්. අනික මහින්ද කලින් ජනධිපතිවරනේ රිසාල්ට් එක නිසා ප්‍රතිවාදියාව හෑල්ලු කලා. ඒක අනිත් හේතුව.
     
    ඒ වුණාට මහින්ද කෙළවගත්තේ අටමස්ථානෙ වෙනස් කරන්න ගිය එකෙන්. ඔතන වෙනස් කරන්න කලින් ට්‍රයි කරපු කාටත් අත්වුණේ ඒ ඉරණමම තමා. :yes:
     
    ඔව්. මහින්දයනම් ඕවගෙන් වැඩ ගන්න ඇති. ඌ රටට වැඩකුත් කරානෙ.

    ඔව් බන්, අත්තනගල්ල කියන්නෙත් ඉතින් ඔයවගේ සීන් තියන පැත්තක්නේ.. ඌරපොල එහෙමත් ඔය හරියෙ නේද.?:rolleyes::eek::eek:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඉදිරියේ රාළ;21036881 said:
    ඒ වුණාට මහින්ද කෙළවගත්තේ අටමස්ථානෙ වෙනස් කරන්න ගිය එකෙන්. ඔතන වෙනස් කරන්න කලින් ට්‍රයි කරපු කාටත් අත්වුණේ ඒ ඉරණමම තමා. :yes:

    සිරාවට? ඌ අටමස්තානෙ වෙනස් කරන්න හැදුවද බං?:baffled:
     
    ඇයි රණවිරු සෑය , ඒක හැදුවයි කියන්නෙ අටමස්ථානේ වෙනස් කෙරිල්ලක් නේ. රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන වෙනස් කරන්න කාටවත් බෑ. කරන්න ගියොත් කෙළවෙනවා. :yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,993
    9,319
    113
    Microsoft
    ඉදිරියේ රාළ;21036881 said:
    ඒ වුණාට මහින්ද කෙළවගත්තේ අටමස්ථානෙ වෙනස් කරන්න ගිය එකෙන්. ඔතන වෙනස් කරන්න කලින් ට්‍රයි කරපු කාටත් අත්වුණේ ඒ ඉරණමම තමා. :yes:

    :eek:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය මන්තර කතා ඔක්කොම බොරු. ඒවල ඇති ඇත්තක් නෑ. උඹල නොපෙනෙන මානය බලපන් ජනක ජයසූරිය මේව බොරු කියල හරිම සරලව විද්‍යාත්මකව ඔප්පු කරල පෙන්නනව. මිථ්‍යාදෘශ්ටිකයින්ට කටවිත්තර නෑ එහෙම කියනකොට. උඹල මෝඩ වෙලා ඔය බොරු වලට අහු වෙන්න එපා දැන් ලෝකෙ හුගක් දියුණුයි.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    "uba yanthara manthara boru kiyala wishwasa karana kenek. me thread eke aramuna yanthara manthara wishwasa karana unwa modayan kiyala penneema. ubata wada boru karapu aya api. apiwa ochchara lesiyen rawattanna hithanna epa."

    කව්ද බං මෙහෙම කියල මගෙ රෙප් කපපු එකා?:lol: මූට ඔල්මාදෙද? යන්තර මන්තර ඇත්ත බං. :yes::yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඔය මන්තර කතා ඔක්කොම බොරු. ඒවල ඇති ඇත්තක් නෑ. උඹල නොපෙනෙන මානය බලපන් ජනක ජයසූරිය මේව බොරු කියල හරිම සරලව විද්‍යාත්මකව ඔප්පු කරල පෙන්නනව. මිථ්‍යාදෘශ්ටිකයින්ට කටවිත්තර නෑ එහෙම කියනකොට. උඹල මෝඩ වෙලා ඔය බොරු වලට අහු වෙන්න එපා දැන් ලෝකෙ හුගක් දියුණුයි.

    ඔය එක එක එවුන් කියන ඒව කවුද බන් ගනං ගන්නෙ. දන්නෝ දනිති ඇත්ත..:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මචන් මහින්ද ඕවගෙන් වැඩ ගත්තා යුද්දෙදි . ඒක නිසා තමයි අවුරුදු 30 ක යුද්ධයක් අවුරුදු 3 කින් ඉවර කරන්න පුලුවන් උනේ. එත් කවුද ඔවා කිය කිය කරන්නේ. ප්‍රභාකරන්ට හූනියම වැදුනේ යුද්දේ අතරතුර. මොකද යුද්දේ පටන් ගන්න කලින් හූනියමක් කරලා ප්‍රභාකරන්ව මැරුවානම් .එක ඉවර වෙන්නේ නෑ.ප්‍රභාකරන් විතරයි ඉවර වෙන්නේ.අනික එහෙම ඌ කලින් මරුණානම් මහින්දට credit එකක් එන්නෙත් නෑනේ .

    සිරිසෙනගේ ප්‍රශ්නේදිනම් මහින්දගේ ග්‍රහචාරය ගොඩක් නරක් උනා. ඒ වගේම මට ආරංචි උන විදිහට චන්ද්‍රිකා ගුරුකම් පැත්තෙන් ගොඩක් දේවල් කලා.මහින්දගේ බල බිදින්න.එලුවෝ හිටන් බිලි දුන්නාලු. මට කිව්වෙත් චන්ද්‍රිකාගේ ගම පැත්තේ හිටපු ගුරෙක්. අනික මහින්ද කලින් ජනධිපතිවරනේ රිසාල්ට් එක නිසා ප්‍රතිවාදියාව හෑල්ලු කලා. ඒක අනිත් හේතුව.

    E para yudde dinala thiyenneth manthara balen :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය එක එක එවුන් කියන ඒව කවුද බන් ගනං ගන්නෙ. දන්නෝ දනිති ඇත්ත..:)
    අනිත් රටවල මිනිස්සු වෙන ලෝක වල ජීවෙන් ඉන්නවද පර්යේෂන කරනව. ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සු තාම මන්තර අල්ලන් දගලනව. ඔය මන්තරයකින් පැහැදිලිව දෙයක් කරන්න පුලුවන් එකෙක්ට ප්‍රසිද්ධියෙ ඇවිත් කරන්න කියපන්කො. එහෙම ගින්දර පාගන්න තෙල් තාච්චි වලට අත දාන්න වගේ ලාමක වැඩ කරපු උන් නිකන් පජාත උනා මොකද ඒව භෞතිකවාදින්ම කරල පෙන්නපු හින්ද. එහෙම මිසක් මන්තරේකින් දෙයක් කරන්න පුලුවන් කෙනෙක් මේ ලෝකෙ නෑ. ඒව ඔක්කොම බුද්ධිමත් විද්‍යාඥයො බැහැර කරල තියෙන්නෙ.