මන්තර, යන්තර ...

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ප්‍රත්‍යක්ෂය මොකෙන්ද ලබා ගන්නෙ? එ්ක ගත්තම අපිටත් ගුප්ත මංතර වැඩ කිඩ දාන්න පුලුවන්ද? කෙල්ලෙක් එහෙම පන්නගන්න පුලුවන්නෙ එතකොට මංතරයක් කියල.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අනිත් රටවල මිනිස්සු වෙන ලෝක වල ජීවෙන් ඉන්නවද පර්යේෂන කරනව. ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සු තාම මන්තර අල්ලන් දගලනව. ඔය මන්තරයකින් පැහැදිලිව දෙයක් කරන්න පුලුවන් එකෙක්ට ප්‍රසිද්ධියෙ ඇවිත් කරන්න කියපන්කො. එහෙම ගින්දර පාගන්න තෙල් තාච්චි වලට අත දාන්න වගේ ලාමක වැඩ කරපු උන් නිකන් පජාත උනා මොකද ඒව භෞතිකවාදින්ම කරල පෙන්නපු හින්ද. එහෙම මිසක් මන්තරේකින් දෙයක් කරන්න පුලුවන් කෙනෙක් මේ ලෝකෙ නෑ. ඒව ඔක්කොම බුද්ධිමත් විද්‍යාඥයො බැහැර කරල තියෙන්නෙ.

    මොකටද බං මන්තර දැනගත්ත කියල ලෝකෙට පෙන්නන්න යන්නෙ? මොකද්ද එකේන් මන්තරකාරයට වෙන වාසිය?
    ඌට ඔනෙනම් තව සල්ලි ටිකක් එයි එච්චරයි. අනික සල්ලි හොයන්න පුලුවන්නෙ තමන්ගෙ මන්තර වලින්ම.
    ඔය කියන හරි හමන් ගුරාලට තමන්ට ජීවත් වෙන්න සල්ලි තිබ්බනම් හොදටම ඇති. වෙන මොකුත් ඕන නෑ උන්ට.. ඕක ප්‍රසිද්ද කරගෙන නටන්න උවමනාවක් නෑ..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ප්‍රත්‍යක්ෂය මොකෙන්ද ලබා ගන්නෙ? එ්ක ගත්තම අපිටත් ගුප්ත මංතර වැඩ කිඩ දාන්න පුලුවන්ද? කෙල්ලෙක් එහෙම පන්නගන්න පුලුවන්නෙ එතකොට මංතරයක් කියල.

    මේකයි සීන එක,
    උබට මන්තර ඇත්ත කියල ප්‍රත්‍යක්ශ වුනොත් උබ ආයෙ කෙල්ලො හොයන එකක් නෑ....:no::no: ඊට වඩා වැදගත් දේවල් කරන්න තියනව කියල උබට තේරුන් යායි එතකොට..:baffled:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ඔව්. මහින්දයනම් ඕවගෙන් වැඩ ගන්න ඇති. ඌ රටට වැඩකුත් කරානෙ.

    ඔව් බන්, අත්තනගල්ල කියන්නෙත් ඉතින් ඔයවගේ සීන් තියන පැත්තක්නේ.. ඌරපොල එහෙමත් ඔය හරියෙ නේද.?:rolleyes::eek::eek:
    ඔව් :)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    E para yudde dinala thiyenneth manthara balen :baffled:
    na na 100% manthra balen kiyanne na. eth a devaluth pawichchi kala kiyala uthuru nagenahira pansal vala hamuduruwo saakshi . eka hamuduru kenekgen thamayi hamudawa hama operation ekakata kalinma nakath hadagena thiyenne .
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ අපේ ගෙදර අංජනමක් බැලුවා එදා මම ඉතින් පොඩ්ඩක් බය සින් එක හින්දා රුම් එකට වෙලා උන්නේ පට්ට බිසී වගේ.. :dull: මේ දැන් ඔතන කීප දෙනෙක් හිටියා. ගුරා ඒ මොකද්ද තැටියෙන් ගෑනු රුපයක් පෙන්නලා එතන ඉන්න සෙට් එකට (ඇනිමේට් වෙන රුපයක්). :nerd: කොහොමද බන් එහෙම වෙන්නේ. සිරාවටම හොල්මනක්ද. එහෙනම් මේහෙ ඇත්තටම ඉන්නවනේ බන් අපේ ගෙදර. :eek: එදා ඉදලා නින්ද යන්නේත් නැහැ බන්. :(
    (හොදම සින් එක තාත්තා,අම්මයි කියනවා ඒ ආච්චිලු :shocked:)

    ඒ අය කිව්වා දෙවියෝන්ගෙන් වැඩ ගන්නවා කියන එක මුසාවක්ලු. :sorry:
    එහෙම වැඩ ගන්නේ මැරිච්ච නෑ කෙනෙක්ව වගේ තියාගේනලු. ඒ නෑයා තව ඩේඩ් කෙනෙක්ෂන් එක්ක සෙට් වෙනවලු පස්සේ. :baffled: එහෙමලු සාත්තර කියන්නේ තව වැඩ එහෙම ගන්නේ.. දන්නා එකෙක් කියපන්කො අපිටත්. :oo:
     
    මෙහෙමයි, සමහරවිට දෙවියො වෙන්නත් බැරි නෑ..
    මොකද සමහර ප්‍රේතයොත් අයිති වෙන්නෙ චාතුම්භාරාජික (උච්චාරනය හරිද දන්නෑ) දිව්‍ය ලෝකෙට. එ හින්ද කෙනෙකුට එහෙමත් කියන්න පුලුවන්. ඔය සමහර යක්කු, සමහර අසුරයො කියන්නෙත් ඔය උඩ කිව්ව දිව්‍යලෝකෙට අයත් දෙවියො කොටසකට. යම රජ්ජුරුවොත් දෙවියෙක්..
    ඉතින් ඔය පහල ස්තර වල ඉන්න සමහර මිත්‍යාදුෂ්ටික දෙවියොන්ගෙන් වැඩ ගන්න පුලුවන් ඇති..
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    thanks :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අඩෝ අපේ ගෙදර අංජනමක් බැලුවා එදා මම ඉතින් පොඩ්ඩක් බය සින් එක හින්දා රුම් එකට වෙලා උන්නේ පට්ට බිසී වගේ.. :dull: මේ දැන් ඔතන කීප දෙනෙක් හිටියා. ගුරා ඒ මොකද්ද තැටියෙන් ගෑනු රුපයක් පෙන්නලා එතන ඉන්න සෙට් එකට (ඇනිමේට් වෙන රුපයක්). :nerd: කොහොමද බන් එහෙම වෙන්නේ. සිරාවටම හොල්මනක්ද. එහෙනම් මේහෙ ඇත්තටම ඉන්නවනේ බන් අපේ ගෙදර. :eek: එදා ඉදලා නින්ද යන්නේත් නැහැ බන්. :(
    (හොදම සින් එක තාත්තා,අම්මයි කියනවා ඒ ආච්චිලු :shocked:)

    ඒ අය කිව්වා දෙවියෝන්ගෙන් වැඩ ගන්නවා කියන එක මුසාවක්ලු. :sorry:
    එහෙම වැඩ ගන්නේ මැරිච්ච නෑ කෙනෙක්ව වගේ තියාගේනලු. ඒ නෑයා තව ඩේඩ් කෙනෙක්ෂන් එක්ක සෙට් වෙනවලු පස්සේ. :baffled: එහෙමලු සාත්තර කියන්නේ තව වැඩ එහෙම ගන්නේ.. දන්නා එකෙක් කියපන්කො අපිටත්. :oo:

    :shocked::sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙහෙමයි, සමහරවිට දෙවියො වෙන්නත් බැරි නෑ..
    මොකද සමහර ප්‍රේතයොත් අයිති වෙන්නෙ චාතුම්භාරාජික (උච්චාරනය හරිද දන්නෑ) දිව්‍ය ලෝකෙට. එ හින්ද කෙනෙකුට එහෙමත් කියන්න පුලුවන්. ඔය සමහර යක්කු, සමහර අසුරයො කියන්නෙත් ඔය උඩ කිව්ව දිව්‍යලෝකෙට අයත් දෙවියො කොටසකට. යම රජ්ජුරුවොත් දෙවියෙක්..
    ඉතින් ඔය පහල ස්තර වල ඉන්න සමහර මිත්‍යාදුෂ්ටික දෙවියොන්ගෙන් වැඩ ගන්න පුලුවන් ඇති..

    පිස්සුද බන් උඔට ප්‍රේතයෝ කොහෙද චතුර්මාහාරාජකීයට අයත් වෙන්නේ... ප්‍රේතයෝ කියන්නෙන් නිරයේ ඉන්න කොට්ඨාශයක්.. උඔ ප්‍රේත වත්තුව කියවල වරෙන් බන් මේ අමනුශ්‍යයන් ගැන ඉගන ගන්න ඉස්සෙල්ලා... ප්‍රේත වත්තුව ඔන්ලයින් කියවන්න පුලුවන් ලින්කුව ඔනිනන් කියහන්
     
    Last edited:

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    පිස්සුද බන් උඔට ප්‍රේතයෝ කොහෙද චතුර්මාහාරාජකීයට අයත් වෙන්නේ... ප්‍රේතයෝ කියන්නෙන් නිරයේ ඉන්න කොට්ඨාශයක්.. උඔ ප්‍රේත වත්තුව කියවල වරෙන් බන් මේ අමනුශ්‍යයන් ගැන ඉගන ගන්න ඉස්සෙල්ලා... ප්‍රේත වත්තුව ඔන්ලයින් කියවන්න පුලුවන් ලින්කුව ඔනිනන් කියහන්

    මෙ පිලිබඳ සෑහෙන්න දන්නවා....
    අපිටත් පරම්පරාවෙන් එන වෙද හා ගුරුකම් ශාස්ත්‍රයක් තියෙනවා...
    කොටන්න කම්මැලියි
    ඕවා ඇත්ත බව මම ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවා....
    හැබැයි උබට ඕනි විදියට හැමකෙනාටම කරන්න බැහැ...

    චාතුම්මහාරාජිකය කියන්නේ ආයුෂ වැඩි දිව්‍යලෝකයක් ඒවායේ ප්‍රේත ආත්ම නැහැ...

    යම රජ්ජුරුවෝ දෙවියකු ද නැද්ද නොදන්නා නිසා මුකුත් කියන්න බැහැ.
    මාරයා නම් දෙවියන්ගෙන් කෙනෙක්
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    :D:D:D

    6823.jpg

    meya gana tawa lipi mawbima kalin sathi wala tyenawa.
     
    • Like
    Reactions: Executer

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    මෙ පිලිබඳ සෑහෙන්න දන්නවා....
    අපිටත් පරම්පරාවෙන් එන වෙද හා ගුරුකම් ශාස්ත්‍රයක් තියෙනවා...
    කොටන්න කම්මැලියි
    ඕවා ඇත්ත බව මම ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවා....
    හැබැයි උබට ඕනි විදියට හැමකෙනාටම කරන්න බැහැ...

    චාතුම්මහාරාජිකය කියන්නේ ආයුෂ වැඩි දිව්‍යලෝකයක් ඒවායේ ප්‍රේත ආත්ම නැහැ...

    යම රජ්ජුරුවෝ දෙවියකු ද නැද්ද නොදන්නා නිසා මුකුත් කියන්න බැහැ.
    මාරයා නම් දෙවියන්ගෙන් කෙනෙක්

    mchn danna tikak methana podiyata kotapan.. :rolleyes::rolleyes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අනිත් රටවල මිනිස්සු වෙන ලෝක වල ජීවෙන් ඉන්නවද පර්යේෂන කරනව. ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සු තාම මන්තර අල්ලන් දගලනව. ඔය මන්තරයකින් පැහැදිලිව දෙයක් කරන්න පුලුවන් එකෙක්ට ප්‍රසිද්ධියෙ ඇවිත් කරන්න කියපන්කො. එහෙම ගින්දර පාගන්න තෙල් තාච්චි වලට අත දාන්න වගේ ලාමක වැඩ කරපු උන් නිකන් පජාත උනා මොකද ඒව භෞතිකවාදින්ම කරල පෙන්නපු හින්ද. එහෙම මිසක් මන්තරේකින් දෙයක් කරන්න පුලුවන් කෙනෙක් මේ ලෝකෙ නෑ. ඒව ඔක්කොම බුද්ධිමත් විද්‍යාඥයො බැහැර කරල තියෙන්නෙ.

    හරියට වැඩ දන්න මිනිස්සු ඔය debates වලට එන්නෙ නෑ

    ආව කියල මොනා ලබා ගන්නද

    ඇල්පිටියෙ ඉන්නව ඉස්කොලෙ හාමිනේ කෙනෙක් ඔය වගේ විස්තර කියන

    බලා හිටිය වගේ කියනව
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මෙ පිලිබඳ සෑහෙන්න දන්නවා....
    අපිටත් පරම්පරාවෙන් එන වෙද හා ගුරුකම් ශාස්ත්‍රයක් තියෙනවා...
    කොටන්න කම්මැලියි
    ඕවා ඇත්ත බව මම ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවා....
    හැබැයි උබට ඕනි විදියට හැමකෙනාටම කරන්න බැහැ...

    චාතුම්මහාරාජිකය කියන්නේ ආයුෂ වැඩි දිව්‍යලෝකයක් ඒවායේ ප්‍රේත ආත්ම නැහැ...

    යම රජ්ජුරුවෝ දෙවියකු ද නැද්ද නොදන්නා නිසා මුකුත් කියන්න බැහැ.
    මාරයා නම් දෙවියන්ගෙන් කෙනෙක්

    Tikak dahan kooo bnnnn
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    අනිත් රටවල මිනිස්සු වෙන ලෝක වල ජීවෙන් ඉන්නවද පර්යේෂන කරනව. ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සු තාම මන්තර අල්ලන් දගලනව. ඔය මන්තරයකින් පැහැදිලිව දෙයක් කරන්න පුලුවන් එකෙක්ට ප්‍රසිද්ධියෙ ඇවිත් කරන්න කියපන්කො. එහෙම ගින්දර පාගන්න තෙල් තාච්චි වලට අත දාන්න වගේ ලාමක වැඩ කරපු උන් නිකන් පජාත උනා මොකද ඒව භෞතිකවාදින්ම කරල පෙන්නපු හින්ද. එහෙම මිසක් මන්තරේකින් දෙයක් කරන්න පුලුවන් කෙනෙක් මේ ලෝකෙ නෑ. ඒව ඔක්කොම බුද්ධිමත් විද්‍යාඥයො බැහැර කරල තියෙන්නෙ.

    machan mama danna widihata yanthara manthara gurukam hariyatama karana minissu lankawe innawa..karoth e wade hariyatama hari...eth ehema wada karana aya prasiddiye katha karanna kamathi na..eka man hodatama danna deyak..